link akak thiyenam awanakoz..kadawal gane yanna no tym
![]()
gn8 all
ek enna time tiyenawa..kadeta gihin pothak ganan ba..ane mehemath lamyi...


link akak thiyenam awanakoz..kadawal gane yanna no tym
![]()
gn8 all


hari oya kiyanako mulin oya mokeda kiyala..dan mona year1da inne??![]()



ek enna time tiyenawa..kadeta gihin pothak ganan ba..ane mehemath lamyi...![]()
giyot hawas wanathuru gedara amata nohekiya 

S2-(සල්ෆයිඩ්) අයන හඳුනා ගැනීම
1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික Pb(NO)3 හෝ Pb(CH3COOH)2 ද්‍රාවණයක පෙඟ වූ පෙරහන් පත්රයකට ඇල්ලීම.ද්‍රාවණය තුළ S2- අයන ඇත්නම් පිටවන වායුව H2S(හයිඩ්රජන් සල්ෆයිඩ්) වන අතර එය පෙරහන් පත්‍රය කළු පැහැ ගන්වයි(PbS).
2.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ. එමෙන්ම සුදුපාට අවක්ශේපයක්ද(S) ලැබේ.
SO3^2-(සල්ෆයිට් අයන)හඳුනා ගැනීම
1.අයන ද්‍රාවණයට තනුක අම්ලයක්(HNO3,HCl වැනි) යෙදූ විට පිටවන වායුව ආම්ලික K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවූ විට කහපාට ද්‍රාවණය කොළ පැහැ ගැන්වේ.ආම්ලික K2MnO4 තුළින් යැවූ විට දම් පැහැය අවර්ණ වේ.
විශේෂ:සල්ෆයිඩ් අයන වලදී පමනක් ආම්ලික K2Cr2O7(හෝ ආම්ලික K2MnO4) තුළින් යැවූ විට සල්ෆර්(S) අවක්ශේපය ලැබෙන නිසා සල්ෆයිඩ් හා සල්ෆයිට් අයන වෙන් කර හඳුනා ගත හැක.
all rights reserved


fac of science-physical
1st year
A/L 2009
dan ithin kiyamuko balanna
![]()
![]()
![]()


dan ithin serama kiayyai ohoma...

mata oya nangi kenek sis...dan ithin serama kiayyai ohoma...
![]()








mata oya nangi kenek sis...
oyaawa bite karanna one na...
oyage maara "gattak" ne tiyenne??
campus kellek ohoma wela ba nangi..mama wena adahskata newei ahuwe
adura ganna...
![]()
![]()
![]()
mama aye
no katha no sina
![]()


na man kiwe man kamthi na mage fac1 kiyanan..oyath ape fac ekemada daneth anne..ethakota mage nidahasa nati wenawa...mata oyawa campus 1 hambunanam mama mokeda kiyana eka ehati deyak newe..but me ek..mage nidahasa nati karagana mam kamthi na...oya mawa dauragaththot kiyala kiyan naththe....
man dananwa wena adahasaata newe ahuwe kiyala...



ela ela good job.
me para wibage liyanawanam type kara karama innath epa habayi.

අමතක වෙනව මෙව්ව ඉක්මනට![]()
අමතක වෙන බව මම දන්නවා. අමතක වෙන එක නවත්තන්න ආයිත් කොලේක ලියන්න, ප්‍රශ්න කරන්න - මෙතන කොටන කොට ගත කරන කාලෙත් එක්ක බැලුවම මතක් වෙන ප්‍රමානෙ ඒ තරම් වැඩි නැහැ කියලයි මම හිතන්නෙ.
මමත් ඔය වගේ දේවල් කරලා වෙලාව නාස්ති කරගෙන තියෙන හින්දා කියන්න හිතුනෙ.
ඔයාගෙ හොඳටයි කිව්වෙ. කැමති දෙයක් කරන්න. මට පාඩුවක්/වාසියක් වෙන්නෙ නෑ
