'අකාල ඵලිත' තෙල් එක හොදයි ද?
මචන්ලා, මේ දවස් වල ඇඩ්ස් දාන "අකාල ඵලිත" කියන හර්බල් ඔයිල් එක ඇත්තටම හොදයි ද? Advertise කරන්නේ නම් අකලට හිසකෙස් පැසීම මුළුමනින් නවත්තනවා කියල...මේක ගාල, කෙස් ඉදෙන එක නැවතුන, අඩුම තරමේ අලුතෙන් කළු කෙස් සුදු වෙන එක නැවතුන කෙනෙක් ඉන්නවද? ඔයාල දන්නා යාළුවො ඉන්නවද? මං මේක පාවිච්චි කරන්න කියල බැලුවේ...ඒත් වැඩක් වෙන්නේ නැත්නම් මාස 2-3 ක් ඕක ඔලුවේ ගාගෙන දුක් විදින්න ඕන නෑ නේ...ඒකයි මං ඇහුවේ...
ඕක ගැන විස්තර හොයද්දි රු. 350/= බෝතලේ, $22 කට ebay එකේ විකුණන ad එකකුත් දැක්ක...

http://www.ebay.com/itm/Sri-Lankan-Link-Natural-Herbal-Very-rare-Hair-Oil-Head-and-Hair-care-collection-/291009700667

Last edited: