'අකාල ඵලිත' තෙල් එක හොදයි ද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    'අකාල ඵලිත' තෙල් එක හොදයි ද?

    මචන්ලා, මේ දවස් වල ඇඩ්ස් දාන "අකාල ඵලිත" කියන හර්බල් ඔයිල් එක ඇත්තටම හොදයි ද? Advertise කරන්නේ නම් අකලට හිසකෙස් පැසීම මුළුමනින් නවත්තනවා කියල...මේක ගාල, කෙස් ඉදෙන එක නැවතුන, අඩුම තරමේ අලුතෙන් කළු කෙස් සුදු වෙන එක නැවතුන කෙනෙක් ඉන්නවද? ඔයාල දන්නා යාළුවො ඉන්නවද? මං මේක පාවිච්චි කරන්න කියල බැලුවේ...ඒත් වැඩක් වෙන්නේ නැත්නම් මාස 2-3 ක් ඕක ඔලුවේ ගාගෙන දුක් විදින්න ඕන නෑ නේ...ඒකයි මං ඇහුවේ...

    ඕක ගැන විස්තර හොයද්දි රු. 350/= බෝතලේ, $22 කට ebay එකේ විකුණන ad එකකුත් දැක්ක..
    .:lol::lol:

    http://www.ebay.com/itm/Sri-Lankan-Link-Natural-Herbal-Very-rare-Hair-Oil-Head-and-Hair-care-collection-/291009700667

    1000x1000.jpg
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    owata wada hoday wanamandawe oil ekak thiyanawaa

    මචන්, ආයුර්වේද කඩේකට ගියොත් තෙල් නම් තියෙනවා ගොඩක්, කෙස් සුදු වෙනවට...ඒත් වැඩේ තියෙන්නේ, ඒවා පාවිච්චි කරලා, ඇත්තටම කෙස් සුදු වෙන එක නැවතුන කෙනෙක් ඉන්නවද කියන එක...තේරුමක් නැතුව පාවිච්චි කරල වැඩක් නෑ නේ මචන්...btw repped..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් මේ වගේ එවා බොරු බන්:dull:

    tx8G1BY.jpg


    වැඩක් නෑ පාවිච්චි කරන්නෙපා බං.. :no:

    එහෙමද? අයියෝ සල්ලි....:baffled::baffled:
    මං එකක් ගත්තත් එක්ක...ගත්ත එකේ ගානවා මචන්...දැන් විසි කරන්න යැ...:no::no: