අකාල සන්ද්‍යා.කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකය&

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔක්කොම තියන ලින්ක් එකක් දීපල්ලකෝ
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේ කතාවෙ අැතුලෙ කතා කීපයක් යනවා. මගේ ප්‍රියතම කතාංගය පහලින්: නාගසේන කඩු හරඹයක් කරනවා ප්‍රතිවාදී සටන්කරැවෙක් එක්ක. සටන පදින්න එන්නෙ. එතකොට හිත දියුණු කරලා ඉන්න නාගසේනගේ ගුරු තමන්ගෙන් හිතේ ශක්තිය නාගසේනගේ හිතට එක්කහු කරලා සටන් දිනවනවා. මේක හොරකිරීමක්. මේකෙ පල්ලිය ගන්න එ් පැරදුණු සටන්කරැගේ දියණිය සටන් පුරුදුවෙලා අැවිත් නාගසේනට අබියෝග කරනවා. මේ සටනත් පැරදෙන්න යන්නෙ නාගසේන. එතනදි අතීතයෙන් නාගසේන අැවිත් අර විදිහටම වර්තමානයේ නාගසේනට උදව් කරන්න හදනවා. හැබැයි වර්තමානයේ නාගසේන උදව් එපා කියනවා. අන්තිමේ මැරෙණවා. මිනිහෙක් හිත දියුණු කරගත් හැටි කියවෙන කතාවක්. පට්ට ස්ක්‍රිප්ට් එකක්. රීමේක් එකක් කරොත් එල.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන

    ඇත්ත