site eka Temp down aththe machan...බණ්ඩාර නිළමෙ;24997513 said:Link not working![]()
Try again in 2 weeks


eke nam full thiyenawa machan... man adurana ekektorana eke dvd wala okkoma nadda ?
Mama eka ganna kiyala haduwe ??![]()
aragena baluwa kiwwa...

site eka Temp down aththe machan...බණ්ඩාර නිළමෙ;24997513 said:Link not working![]()


eke nam full thiyenawa machan... man adurana ekektorana eke dvd wala okkoma nadda ?
Mama eka ganna kiyala haduwe ??![]()

ඇට්ටරයා;25026970 said:කව්රුවත් මේක ගත්ත එකෙක් නැද්ද?

bump
youtube eke okkoma thiyenwada ban ?
episode 5i neda thiyenne. 29min ewa
මේ කතාවෙ අැතුලෙ කතා කීපයක් යනවා. මගේ ප්රියතම කතාංගය පහලින්: නාගසේන කඩු හරඹයක් කරනවා ප්රතිවාදී සටන්කරැවෙක් එක්ක. සටන පදින්න එන්නෙ. එතකොට හිත දියුණු කරලා ඉන්න නාගසේනගේ ගුරු තමන්ගෙන් හිතේ ශක්තිය නාගසේනගේ හිතට එක්කහු කරලා සටන් දිනවනවා. මේක හොරකිරීමක්. මේකෙ පල්ලිය ගන්න එ් පැරදුණු සටන්කරැගේ දියණිය සටන් පුරුදුවෙලා අැවිත් නාගසේනට අබියෝග කරනවා. මේ සටනත් පැරදෙන්න යන්නෙ නාගසේන. එතනදි අතීතයෙන් නාගසේන අැවිත් අර විදිහටම වර්තමානයේ නාගසේනට උදව් කරන්න හදනවා. හැබැයි වර්තමානයේ නාගසේන උදව් එපා කියනවා. අන්තිමේ මැරෙණවා. මිනිහෙක් හිත දියුණු කරගත් හැටි කියවෙන කතාවක්. පට්ට ස්ක්රිප්ට් එකක්. රීමේක් එකක් කරොත් එල.
mage laga nam DVD eka thiyanwa
