ඕකා බලු කැමනේ කන්නේ තොසේ කන්න වෙලාවක් නැනේඋබ තොසේ හරි තැනකින් කාලා නෑ වගේ
සාම්බර් හොද්ද එක්ක , කොළ පාට දියාරු කොච්චි සම්බෝලේ එක්ක කද්දී රස නෑ කියන්නේ ඉතින් ...ඕකා බලු කැමනේ කන්නේ තොසේ කන්න වෙලාවක් නැනේ![]()
kottuඕගොල්ලෝ කන්න අකමැති කෑම වර්ග මොනාද?
මට නං ඉදි ආප්ප. නිකන් පිටි ගුලි ගිලිනවා වගේ..![]()
divorcedMee too bokka
රාබු කැකිරි නෝකොල් ගෝවා බෝංචි කැරට් කිරි අල හිගුරල වට්ටක්කා බණ්ඩක්ක දඹල බතල මාළු වර්ග
තෝසේ ඉඳි ආප්ප පරාට එළවළු රොටි උළුඳු වඩේ ...........![]()
Artichoke kiyanne momawda boss? sinhala nam mokakda? koheda ganna tyne? ibs walata hodailu, mta ibsදෙල් කොස් මාලුව
ආටිචොක් අල මාලුව
ඕගොල්ලෝ කන්න අකමැති කෑම වර්ග මොනාද?
මට නං ඉදි ආප්ප. නිකන් පිටි ගුලි ගිලිනවා වගේ..![]()
Pittu, those
මේක නම් ඇත්ත. කෑමකට දාන්න ඕන ජාති වලින් එකක් මිස් උනත් ඇති ඒකෙ රස නැති වෙන්න. ඒ තියා අපි කෑමකට දාන ඉන්ග්‍රේඩියන්ස් දාන පිලිවෙල පවා කෑමක රස වෙනස් කරන්න පුලුවන්. ඒකයි එක එක ගෙවල් වල කෑම එක එක රස. යාලුවන්ගෙ ගෙවල් වලින් කාල තියෙන උන් දන්නව ඇති මේ ගැන. cooking is an ARTඔය හැම කෑමක්ම අවුල් වෙන්නේ හරියට හදන්න දන්නෙ නැති උන් කෑම හැදුවම, එහෙම නැත්නම් ලාබෙට, දාන්න ඕන ඒව නොදා හදපු කෑම නිසා.