දැන් හොයාගන්න නෑ බන් .අපේ වත්තේ තිබුණා ඉස්සර.වද වෙලා ගියා..පොලක අරහෙ මෙහේ තමයි හොයාගන්න වෙන්නේ ටවුමක ඉන්න කෙනෙකුට නම්..ගම්වල තමයි තිබ්බොත්..Artichoke kiyanne momawda boss? sinhala nam mokakda? koheda ganna tyne? ibs walata hodailu, mta ibs![]()
what about snake meatI would eat anything, but I don't like too-oily foods or too-sweet tastes.
පිට්ටු ඇයි?
තෝසෙ නං මටත් අවුල්
පවුකාරයො,
උබ තොසේ හරි තැනකින් කාලා නෑ වගේ
මම නම් අකමැතිම කෑම කැකිරි, ඉන්නල උයලා .....
මේකේ ගොඩක් අය කන්න අකමැතියි කියලා දාලා තියෙන්නේ මම කන්න කැමතිම එව්වා
[ තොසේ, ඉදි ආප්ප, පිට්ටු , කොත්තු, දෙල්, ආටිචොක් ]![]()
ඕකා බලු කැමනේ කන්නේ තොසේ කන්න වෙලාවක් නැනේ![]()
සාම්බර් හොද්ද එක්ක , කොළ පාට දියාරු කොච්චි සම්බෝලේ එක්ක කද්දී රස නෑ කියන්නේ ඉතින් ...
hariyata hadapuwa ubala kala naha
ටැමිල් කෑම වලින් ඉට්ලි නන් කන්න පුලුවන්
සම්බොලෙයි, සැමන් හොද්දක් වගෙ තිබ්බොත්
අනිත් එව නන් කන්න බෑ
hari quality ekata haduwoth uba kai
වෙන්නත් පුලුවන් ඉතින්
තාම නන් සෙට් වෙල නැ
එහෙනන්, ඔය යාපනෙ පැත්තෙ ගිහිල්ල, ගෙදරකින් කාල බලන්න ඕන
මෙහෙ තොසෙ කියල තියන එවට උලුදුවත් දන්නෙ නෑනෙ හරියට
බටු
කංකුං
කොහිල
බටු ,apoo
Thanks bro godakදැන් හොයාගන්න නෑ බන් .අපේ වත්තේ තිබුණා ඉස්සර.වද වෙලා ගියා..පොලක අරහෙ මෙහේ තමයි හොයාගන්න වෙන්නේ ටවුමක ඉන්න කෙනෙකුට නම්..ගම්වල තමයි තිබ්බොත්..
![]()
ටිකක් කහ පැලයක් වගේ පෙනුම නම්..
karawala tikak ekka wambatu maruwambatu (brinjal) uyala - kochchara lassana suddiyek huttek gahuwath kanna ba iwwoth. badala awulak na
තොසේ ඉදීයාප්ප පිට්ටු වලට අකමැති කියන්නේ කාලයක් තිස්සේ ඔ්වම සීමාව ඉක්මවාලා කාලා තඩි බඩවල් ඇවිදින් දැන් පොෂ් වෙන්න වන්නකු මෙතඩ් කරන උන් වෙන්න ඕනේබණ්ඩක්කා. කොහොම හැදුවත් සෙවලයි. අනික් ජාති නම් කනවා සමහර ඒවාට අකමැති උනත්. තොසේ ඉදීයාප්ප පිට්ටු වලට අකමැති මොන ජාතියේ මිනිස්සුද කියලා හිතා ගන්න බෑ![]()
ඉස්සර තමයි අමු මිරිස් දාලා කොලපාටට සම්බෝලේ හදන්නෙ. දැන් නම් ගොඩක් තැන් වල කොලපාට කරන්නෙ ඩයි දාලාසාම්බර් හොද්ද එක්ක , කොළ පාට දියාරු කොච්චි සම්බෝලේ එක්ක කද්දී රස නෑ කියන්නේ ඉතින් ...