අකැමැතිම කෑම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕකා බලු කැමනේ කන්නේ තොසේ කන්න වෙලාවක් නැනේ :lol:
    සාම්බර් හොද්ද එක්ක , කොළ පාට දියාරු කොච්චි සම්බෝලේ එක්ක කද්දී රස නෑ කියන්නේ ඉතින් ...
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    බණ්ඩක්කා. කොහොම හැදුවත් සෙවලයි. අනික් ජාති නම් කනවා සමහර ඒවාට අකමැති උනත්. තොසේ ඉදීයාප්ප පිට්ටු වලට අකමැති මොන ජාතියේ මිනිස්සුද කියලා හිතා ගන්න බෑ 🙄
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යකෝ මෙතන උන්ගෙන් අකමැති කෑමජාති ගැන ඇහුවට වඩා ලේසියි කැමති කෑමජාති ඇහුවා නම්. උබලා එතකොට මොනවද බං කන්නේ. මම නම් ඔය ලියලා තියෙන සේරම කෑම ජාති වලට කැමතියි ඔය ආටිchokද මොනවද කියන එක නම් කාලා නෑ. අනිත් කෑම වලින් කැමති නැත්තේ ඉන්අල වලටයි නොකෝල් වලටයි විතරයි අනිත් සේරටම කැමතියි
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Mee too bokka
    රාබු කැකිරි නෝකොල් ගෝවා බෝංචි කැරට් කිරි අල හිගුරල වට්ටක්කා බණ්ඩක්ක දඹල බතල මාළු වර්ග 🤢

    තෝසේ ඉඳි ආප්ප පරාට එළවළු රොටි උළුඳු වඩේ ........... :yes:
    divorced
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,518
    113
    හොද්දෙ තියන හාල්මැස්සො හැබැයි තෙල්දාලා හෝ බැදලා කනව. රොටී, මිරිදිය මාලු වැඩිය කැමති නෑ.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මාත් ඉස්සර රාබු, නෝකෝල්, වම්බටු එහෙම කෑවෙ නෑ. කොරෝනා කාලෙ ඒ ලෙඩේ හොඳ උනා :lol:

    ඔය හැම කෑමක්ම අවුල් වෙන්නේ හරියට හදන්න දන්නෙ නැති උන් කෑම හැදුවම, එහෙම නැත්නම් ලාබෙට, දාන්න ඕන ඒව නොදා හදපු කෑම නිසා.
    මේක නම් ඇත්ත. කෑමකට දාන්න ඕන ජාති වලින් එකක් මිස් උනත් ඇති ඒකෙ රස නැති වෙන්න. ඒ තියා අපි කෑමකට දාන ඉන්ග්‍රේඩියන්ස් දාන පිලිවෙල පවා කෑමක රස වෙනස් කරන්න පුලුවන්. ඒකයි එක එක ගෙවල් වල කෑම එක එක රස. යාලුවන්ගෙ ගෙවල් වලින් කාල තියෙන උන් දන්නව ඇති මේ ගැන. cooking is an ART :love:
    ------ Post added on Nov 20, 2023 at 11:03 PM
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අලුකෙහෙල් බන්. මම විතරක් නෙවේ ගෑනිත් කැමති නෑ මම අලුකෙහෙල් කනවට.
    542052690_0a2b11236f_w.jpg