අකැමැතිම කෑම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Artichoke kiyanne momawda boss? sinhala nam mokakda? koheda ganna tyne? ibs walata hodailu, mta ibs :(
    දැන් හොයාගන්න නෑ බන් .අපේ වත්තේ තිබුණා ඉස්සර.වද වෙලා ගියා..පොලක අරහෙ මෙහේ තමයි හොයාගන්න වෙන්නේ ටවුමක ඉන්න කෙනෙකුට නම්..ගම්වල තමයි තිබ්බොත්..

    oNfvQMP.png


    ටිකක් කහ පැලයක් වගේ පෙනුම නම්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පිට්ටු ඇයි?

    තෝසෙ නං මටත් අවුල්

    මෙලො රහක් නෑනෙ
    නිකන් හාල් කනව වගේ

    පවුකාරයො,

    ඇඩොව් :oo:

    උබ තොසේ හරි තැනකින් කාලා නෑ වගේ

    ගොඩක් තැන් වලින් කාල තියනව බන්
    මරදානෙ කඩ, බලාජි ද මොකද්ද එවුන්, කුරුනෑගල සමහර කඩ, ට්‍රින්කො කඩ, මඩකලපු එවුන්,

    මට ඒ රහ අල්ලන්නෙ නෑ
    අනික හොද්ද සෙට් වෙන්නෙත් නෑ :no:

    මස් හොද්දක් එක්ක වගෙ නන් මොකක් හරි කරන්න පුලුවන්

    මම නම් අකමැතිම කෑම කැකිරි, ඉන්නල උයලා ..... :baffled:

    මේකේ ගොඩක් අය කන්න අකමැතියි කියලා දාලා තියෙන්නේ මම කන්න කැමතිම එව්වා
    [ තොසේ, ඉදි ආප්ප, පිට්ටු , කොත්තු, දෙල්, ආටිචොක් ] :love2:

    තෝ කාපිය පුන්නක්කු :growl:

    ඕකා බලු කැමනේ කන්නේ තොසේ කන්න වෙලාවක් නැනේ :lol:

    :dull:

    සාම්බර් හොද්ද එක්ක , කොළ පාට දියාරු කොච්චි සම්බෝලේ එක්ක කද්දී රස නෑ කියන්නේ ඉතින් ...

    :no:

    hariyata hadapuwa ubala kala naha

    ටැමිල් කෑම වලින් ඉට්ලි නන් කන්න පුලුවන්
    සම්බොලෙයි, සැමන් හොද්දක් වගෙ තිබ්බොත්

    අනිත් එව නන් කන්න බෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    hari quality ekata haduwoth uba kai

    වෙන්නත් පුලුවන් ඉතින් :D
    තාම නන් සෙට් වෙල නැ


    එහෙනන්, ඔය යාපනෙ පැත්තෙ ගිහිල්ල, ගෙදරකින් කාල බලන්න ඕන
    මෙහෙ තොසෙ කියල තියන එවට උලුදුවත් දන්නෙ නෑනෙ හරියට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙන්නත් පුලුවන් ඉතින් :D
    තාම නන් සෙට් වෙල නැ


    එහෙනන්, ඔය යාපනෙ පැත්තෙ ගිහිල්ල, ගෙදරකින් කාල බලන්න ඕන
    මෙහෙ තොසෙ කියල තියන එවට උලුදුවත් දන්නෙ නෑනෙ හරියට

    giya welawaka kala balapan,
    chicken mutton, craps, prowns ehema tottaly different jafna area eke, habai patta serai
    wellawatta, kotuwa kathireshan street eke thiyenawa podi podi jaffna kada try karala balapn
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    දැන් හොයාගන්න නෑ බන් .අපේ වත්තේ තිබුණා ඉස්සර.වද වෙලා ගියා..පොලක අරහෙ මෙහේ තමයි හොයාගන්න වෙන්නේ ටවුමක ඉන්න කෙනෙකුට නම්..ගම්වල තමයි තිබ්බොත්..

    oNfvQMP.png


    ටිකක් කහ පැලයක් වගේ පෙනුම නම්..
    Thanks bro godak💓💓
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    පැණි රහ, විශේෂයෙන්ම සීනි දාලා පැණි රස කරපු කිසිම දෙයක් කන්න කැමති නෑ. (පලතුරු වගේ natural දේවල් අවුලක් නෑ)
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    බණ්ඩක්කා. කොහොම හැදුවත් සෙවලයි. අනික් ජාති නම් කනවා සමහර ඒවාට අකමැති උනත්. තොසේ ඉදීයාප්ප පිට්ටු වලට අකමැති මොන ජාතියේ මිනිස්සුද කියලා හිතා ගන්න බෑ 🙄
    තොසේ ඉදීයාප්ප පිට්ටු වලට අකමැති කියන්නේ කාලයක් තිස්සේ ඔ්වම සීමාව ඉක්මවාලා කාලා තඩි බඩවල් ඇවිදින් දැන් පොෂ් වෙන්න වන්නකු මෙතඩ් කරන උන් වෙන්න ඕනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    සාම්බර් හොද්ද එක්ක , කොළ පාට දියාරු කොච්චි සම්බෝලේ එක්ක කද්දී රස නෑ කියන්නේ ඉතින් ...
    ඉස්සර තමයි අමු මිරිස් දාලා කොලපාටට සම්බෝලේ හදන්නෙ. දැන් නම් ගොඩක් තැන් වල කොලපාට කරන්නෙ ඩයි දාලා