අකැමැතිම කෑම

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    @ තෝසේ ( ඉන්දියන් වෙජි කෑම එකක් වත් සෙට් වෙන්නේ නෑ)
    @ පිට්ටු
    @ ඉදියාප්ප ( ලොකු අවුලක් නෑ. ඒත් ආස නෑ. වෙන කෑමක් නැත්තම් කනවා)
    @ පැණි රස කෑම ජාතී. පස්සෙන් ගිහින් කන්නේ නෑ. (චොකලට් හැර)
    @ රාබූ
    @ ඉන්නල
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Artichokes-1-2-500x500.jpg


    mewwa jeewitheta kala nane.
    මේක නෙවෙයිද ආටිචෝක් කියන්නේ?

    82548205_480454852884964_2862817645219020800_n.jpg
     
    • Love
    • Wow
    Reactions: Asmodeus and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක නෙවෙයිද ආටිචෝක් කියන්නේ?

    82548205_480454852884964_2862817645219020800_n.jpg
    ඔව් .අල තමයි අපි නම් කන්නේ.අනිත් අය මොනව කනවද දන්නේ නෑ

    තව අල ජාතියක් තියෙනවා රටල කියලා.ඒකෙන් හදන ව්‍යාංජනයත් මට අප්පිරියයි.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Raabu
    Marmite 🤢



    Ay ban those kanna asa naththe. Those dekai ala bolayai uludu wade parak dala iguru plain tea ekak gasanna asa nadda 😘

    Anika kos, del ekka mas kariya hari karola sarata thel dala pol samobala ekka.

    Idi appa pittu walatath hoda mas hoddak one sara sambolayai wade ekak ekka.

    ආටිචොක් අල මාලුව
    Mama hithuwe mewa mehe naha kiyala. Dawasaka kala balanna one
    ------ Post added on Nov 20, 2023 at 7:50 PM
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම නම් අකමැතිම කෑම කැකිරි, ඉන්නල උයලා ..... :baffled:

    මේකේ ගොඩක් අය කන්න අකමැතියි කියලා දාලා තියෙන්නේ මම කන්න කැමතිම එව්වා
    [ තොසේ, ඉදි ආප්ප, පිට්ටු , කොත්තු, දෙල්, ආටිචොක් ] :love2:
    Mee too bokka
    රාබු කැකිරි නෝකොල් ගෝවා බෝංචි කැරට් කිරි අල හිගුරල වට්ටක්කා බණ්ඩක්ක දඹල බතල මාළු වර්ග 🤢

    තෝසේ ඉඳි ආප්ප පරාට එළවළු රොටි උළුඳු වඩේ ........... :yes: