අකැමැතිම කෑම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    මම අකමැතිම සහ දකින්නවත් කැමති නැති කෑම තමයි sea food category එකේ ඉස්සො,දැල්ලො,කූණිස්සො ඔය ජාති තුන විතරමයි. තුහ් විතරක් කන්න නම් එපා. :)


    Pittu, those
    උබ මනි පිට්ටු කාල නැද්ද ? පිට්ටු වලට වඩා අර ඇට ඇට ගොඩක් පොඩියි. ඔය බැංකු වල වැඩ කරන උන් ආසම කෑම තමයි මනි පිට්ටු. :yes:
     
    • Wow
    Reactions: Solo Rider and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    what about snake meat
    I never tried that, bro. I would say it depends on the occasion.
    King Of The Hill Dancing GIF
     
    • Like
    Reactions: NRTG

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    223
    231
    43
    阿布扎比
    didn't know there are so many varieties of Fish that had the same name as Vegetables !

    අළු කෙසෙල් මාළු /පිපිඤ්ඤා/ බටු මාළු/බණ්ඩක්කා/ කැකිරි මාළු
    ඇබරැල්ලා මාළු
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් හොයාගන්න නෑ බන් .අපේ වත්තේ තිබුණා ඉස්සර.වද වෙලා ගියා..පොලක අරහෙ මෙහේ තමයි හොයාගන්න වෙන්නේ ටවුමක ඉන්න කෙනෙකුට නම්..ගම්වල තමයි තිබ්බොත්..

    oNfvQMP.png


    ටිකක් කහ පැලයක් වගේ පෙනුම නම්..
    Hulankiriya
    Tawa loku version ekak tiyenawa arlock kiyala kiyanne
    eka enna atte artichoke kiyana word eken
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sinhala achcharu, Saivar kade tiyena plain those eka ehema kanna be mata
    Embul rasata wediya asa ne man hitanne
     
    • Like
    Reactions: NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Mechchara kalekata kapu jarama kama Pizza hut eke ලසඤ්ඤා ekai, Garlic bread ekai.Mata e dekama un epakala.Aye kawe na...🤢
     
    • Like
    Reactions: NRTG