අකිරා-කුරසාවා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අද මම ඔයාලට ගෙනාවෙ ලෝක ප්‍රකට අකිරා කුරසාවා 1965 වසරේදි අධ්‍යක්ෂණය කල චිත්‍රපටියක් මෙය ගෝල්ඩන් බර්ඩ් සම්මානය සදහා නාම යෝජනා වී ඇති අතර වෙනත් සම්මාන 9 ක් දිනා. තවත් එක් සම්මානයක් සදහා නාම යෝජනා වී ඇත.

    මේක කලු සුදු චිත්‍රපටියක් උනත් මේ පිටපත ඉතා උසස් තත්වයේ ඇති එකක් ඒ වගේම සරල ඉංග්‍රීසි උපසිරැස් යොදා තියෙන හින්ද අපේ ගොඩක් යාලුවන්ට මේක බලන්න පුලුවන් ලෝක පුජිත සිනමා කෘතියක් ඔයාලට දෙන්න පුලුවන් උන එක ගැන මට ඇත්තටම සතුටුයි

    Akahige-%28Red-Beard%29_2.jpg


    Downlaod

    redbeard.jpg