අකිලගේ බලළා.... මල්ලෙන් පැන්නා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අකිලගේ බලළා.... මල්ලෙන් පැන්නා

    uLVn90H.jpg


    බළලා මල්ලෙන් එලියට පැන්න අවස්ථාවක්.

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/2440442259615604/

    බලයට එන්නෙ දේශපාලන පලිගැනීම් කරන්න මිසක් රටට සේවයක් කරන්න නෙවෙයි
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මොක්කුද මන්ද මුන් නං..අවුරුදු 4ක් හිටියා රටට කිසිම වැඩක් කරේ නෑ...ඉස්සරහට කරන්න අදහසකුත් නෑ..... අකිලගේ විතරද නැත්නම් මුළු ගූ ඇන්ඩ් පී මතේද? මන් හිතන්නේ පක්ෂෙම මතය ඕක කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයනට ඔනෙ පළි ගන්ඩ, ඒක තමයි ඉල්ලන්නෙ..රටේ සoවර්ධනය වගේ මර්තෘකා ගූ ඇන් පී වේදිකාවෙ කවදාවත් ඇහෙන දේවල් නෙමේ..