බන්දුලගේ බලළා.... මල්ලෙන් පැන්නා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    බළලා මල්ලෙන් එලියට පැන්න අවස්ථාවක්











    jXiMq9P.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මුගේ ගෙදර නම් සල්ලි නැති වෙන එකක් නෑ ගෑණියි දුවල තුන් දෙනයි ඉන්නවනේ.
    2500 ස්පා එකක් වත් දාගනියි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයිසන්ලා ටික නවසීලන්තෙට විකුණල ණය ගෙවන්න බැරි වෙයිද?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    මිනිස්සු චන්දේ දාලා නෙමේ UNP එවුන්ගෙනුයි JVP එවුන්ගෙනුයි පලි අරන් තියේන්නේ.

    මේ ගනින්නේ චන්ද නෙමේ කකියන ලේ.

    එහෙම කියලා post තිබ්බා මතකයි 🤣🤣🤣🤣🤣