අකිල සොයර ඔබට නිවන් සුව.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අකිල සොයර ඔබට නිවන් සුව.....

    46935_553804881347643_936880955_n.jpg
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    Army eke ayata dirgayusa pathala Sudu nelum mal puja karapu ekata godak mahansi wela wada karala kenek thama oya marila thiyenne.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    දැන් ආමි, පොලිස් වල ඉන්නේ පොන්නයෝ..... උන් දන්නේ ලොක්කන්ගේ සපත්තු ලෙවකන්න විතරයි.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    wena kiyanna deyak na...jathi jathi windawana me athmeth ponna wada karana lankawe raja karana sakkili deshapalanaya athata gena kriyakarana ponna gotaa and maharaja :growl: :growl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    46935_553804881347643_936880955_n.jpg


    නැති වුනු මේ ජීවිත ආයේ ලැබෙන්නේ නෑ කිසිදින
    සොයුර ඔබට නිවන් සුව !!
    නැවත මේ වගේ පක්කිලියෝ නැති රටක ඉපදීමට ලැබේවා!!


    මේ ඝාතනය කරපු එවුන්ට වගේම,
    මේ මිනීමැරුම් සාධාරණය කරන රට කරවන පක්කිලියන්ට කඩේ යන එවුන්ට

    හෙන ගහනවා යකෝ !
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    කස්ටියට මතකද වෙලද කලාපේ උද්ඝෝෂණේ වෙලාවත් ඔය වගේ අඩු වයසෙ කොල්ලෙක් මලා. ඒ වෙලාවෙත් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි හිටපු ඔක්කොටම දුවන්න ගැහුවනෙ :(
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කස්ටියට මතකද වෙලද කලාපේ උද්ඝෝෂණේ වෙලාවත් ඔය වගේ අඩු වයසෙ කොල්ලෙක් මලා. ඒ වෙලාවෙත් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි හිටපු ඔක්කොටම දුවන්න ගැහුවනෙ :(

    කෝ කොහෙද? :dull: අපිට මොකුත් මතක නෑ.. එහෙම දෙයක් උනාද.. කොල්ලෙක්ගේ ඔලුවට වෙඩි තිබ්බෙ නෑ අපේ ආරක්ෂක අංශ.. :frown: