අකිල සොයර ඔබට නිවන් සුව.....
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Aug 3, 2013 #1 අකිල සොයර ඔබට නිවන් සුව..... Reactions: Mal Baba and dj ice cold
H H-GMS Member Mar 1, 2013 1,104 121 0 Aug 3, 2013 #2 Iron Monger said: Click to expand... ඔබට නිවන් සුව....
V Vegter Member Jul 20, 2013 273 14 0 Aug 3, 2013 #4 Army eke ayata dirgayusa pathala Sudu nelum mal puja karapu ekata godak mahansi wela wada karala kenek thama oya marila thiyenne.
Army eke ayata dirgayusa pathala Sudu nelum mal puja karapu ekata godak mahansi wela wada karala kenek thama oya marila thiyenne.
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,672 113 Lion always in his den Aug 3, 2013 #5 මේකට සම්බන්ද හැම එකෙක්ටම හෙන ගහපිය
Error365! Well-known member Jun 27, 2012 13,034 9,659 113 එක තැනක නෑ Aug 3, 2013 #7 Fuck you!!! Mahinda
ruwanwellarocker Well-known member May 19, 2010 10,716 2,506 113 Bevery Hills-90210 Aug 3, 2013 #8 දැන් ආමි, පොලිස් වල ඉන්නේ පොන්නයෝ..... උන් දන්නේ ලොක්කන්ගේ සපත්තු ලෙවකන්න විතරයි.
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,999 1,054 113 මගේම ලෝකෙක Aug 3, 2013 #9 Ape rata iwarai ban da...shit....kiyanna wachana hithenne na ban munta... kalakanni palakoyo ape karumeta ipaduna eun mun....
Ape rata iwarai ban da...shit....kiyanna wachana hithenne na ban munta... kalakanni palakoyo ape karumeta ipaduna eun mun....
shanehbrsj Banned Jun 13, 2012 3,646 351 0 In House Music Aug 3, 2013 #10 paw yako.........munta rata ninda yanwada??? hena gahanna one.......ape inna modayanta okkoma tika dawsakin amathakine
paw yako.........munta rata ninda yanwada??? hena gahanna one.......ape inna modayanta okkoma tika dawsakin amathakine
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Aug 3, 2013 #12 RIP brother
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Aug 3, 2013 #14 wena kiyanna deyak na...jathi jathi windawana me athmeth ponna wada karana lankawe raja karana sakkili deshapalanaya athata gena kriyakarana ponna gotaa and maharaja
wena kiyanna deyak na...jathi jathi windawana me athmeth ponna wada karana lankawe raja karana sakkili deshapalanaya athata gena kriyakarana ponna gotaa and maharaja
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Aug 3, 2013 #15 නැති වුනු මේ ජීවිත ආයේ ලැබෙන්නේ නෑ කිසිදින සොයුර ඔබට නිවන් සුව !! නැවත මේ වගේ පක්කිලියෝ නැති රටක ඉපදීමට ලැබේවා!! මේ ඝාතනය කරපු එවුන්ට වගේම, මේ මිනීමැරුම් සාධාරණය කරන රට කරවන පක්කිලියන්ට කඩේ යන එවුන්ට හෙන ගහනවා යකෝ ! Last edited: Aug 3, 2013
නැති වුනු මේ ජීවිත ආයේ ලැබෙන්නේ නෑ කිසිදින සොයුර ඔබට නිවන් සුව !! නැවත මේ වගේ පක්කිලියෝ නැති රටක ඉපදීමට ලැබේවා!! මේ ඝාතනය කරපු එවුන්ට වගේම, මේ මිනීමැරුම් සාධාරණය කරන රට කරවන පක්කිලියන්ට කඩේ යන එවුන්ට හෙන ගහනවා යකෝ !
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Aug 3, 2013 #18 කස්ටියට මතකද වෙලද කලාපේ උද්ඝෝෂණේ වෙලාවත් ඔය වගේ අඩු වයසෙ කොල්ලෙක් මලා. ඒ වෙලාවෙත් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි හිටපු ඔක්කොටම දුවන්න ගැහුවනෙ
කස්ටියට මතකද වෙලද කලාපේ උද්ඝෝෂණේ වෙලාවත් ඔය වගේ අඩු වයසෙ කොල්ලෙක් මලා. ඒ වෙලාවෙත් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි හිටපු ඔක්කොටම දුවන්න ගැහුවනෙ
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Aug 3, 2013 #19 Nokiwata 3k merilalu bn..
Appu Haami Well-known member Mar 22, 2012 3,147 367 83 Kiribathgoda Aug 3, 2013 #20 Voltage said: කස්ටියට මතකද වෙලද කලාපේ උද්ඝෝෂණේ වෙලාවත් ඔය වගේ අඩු වයසෙ කොල්ලෙක් මලා. ඒ වෙලාවෙත් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි හිටපු ඔක්කොටම දුවන්න ගැහුවනෙ Click to expand... කෝ කොහෙද? අපිට මොකුත් මතක නෑ.. එහෙම දෙයක් උනාද.. කොල්ලෙක්ගේ ඔලුවට වෙඩි තිබ්බෙ නෑ අපේ ආරක්ෂක අංශ..
Voltage said: කස්ටියට මතකද වෙලද කලාපේ උද්ඝෝෂණේ වෙලාවත් ඔය වගේ අඩු වයසෙ කොල්ලෙක් මලා. ඒ වෙලාවෙත් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි හිටපු ඔක්කොටම දුවන්න ගැහුවනෙ Click to expand... කෝ කොහෙද? අපිට මොකුත් මතක නෑ.. එහෙම දෙයක් උනාද.. කොල්ලෙක්ගේ ඔලුවට වෙඩි තිබ්බෙ නෑ අපේ ආරක්ෂක අංශ..