අකුණක්_වැදුණා

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එල එල දිගටම කරගෙන පලයන්, උඹ ලස්සනට ලියනවා, නිකන් ඇත්තටම උනා වගේ:lol::lol:

    මේ 4to එකේ ඉන්නෙ එ් නංගිද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඇත්ත කියපන් උබ නේද අර සිංහල වැල කතා බ්ලොග් එක කරන්නෙ???:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපන් උබ නේද අර සිංහල වැල කතා බ්ලොග් එක කරන්නෙ???:lol::lol:

    ඇත්ත කියපන් උඹ හැමදාම ඔය බ්ලොග් එක පැත්තෙ යනව නේද :lol: එකක් දෙකක් කියවපු කෙනෙක්ට නං ඔහොම එකපාර ලියන ස්ටය්ල් එක අඳුරගන්න බෑ. දීර්ඝකාලින රසිකයෙක්ට තමා පුළුවන් :P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇත්ත කියපන් උඹ හැමදාම ඔය බ්ලොග් එක පැත්තෙ යනව නේද :lol: එකක් දෙකක් කියවපු කෙනෙක්ට නං ඔහොම එකපාර ලියන ස්ටය්ල් එක අඳුරගන්න බෑ. දීර්ඝකාලින රසිකයෙක්ට තමා පුළුවන් :P

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇයි බන්. දැන් උබ තමයි ඒ කෙල්ලටගෙ එකම බලාපොරොත්තුව, උබේ විස්තර කිරීමට අනුව එයා නරක ලමයෙක් නෙමෙයිනෙ., මුලින් තොරගත්ත එකා නිසානෙ ඔහොම උනේ., උබට පුලුවන්නෙ නන්ගිව බැදල ආදරෙන් බලාගන්න.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අද තමා උඹේ මේ ත්‍රෙඩ්ම සෙට්චං එක කියෙව්වෙ. මචං උඹට නවකතා රචකයෙක් විදිහට සෑහෙන්න හොඳ අනාගතයක් තියනව. පුළුවන් විදිහට ඒ පැත්තෙන් ඉස්සරහට යන්න බලපන්. good luck.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඇත්ත කියපන් උඹ හැමදාම ඔය බ්ලොග් එක පැත්තෙ යනව නේද :lol: එකක් දෙකක් කියවපු කෙනෙක්ට නං ඔහොම එකපාර ලියන ස්ටය්ල් එක අඳුරගන්න බෑ. දීර්ඝකාලින රසිකයෙක්ට තමා පුළුවන් :P

    මං ලිදේ:P:lol:නෑ බං දැන් අවුරුදු බර ගානකට කලින් ගියෙ ඕවට 2g ෆෝන් වලින් නෙට් එන කාලෙ දැන් ෆුල් HD ඒව ඕනතරං තියන කාලෙ කවුද බං ඕව කියවන්න යන්නෙ:lol::lol: