අකුණු ගහනවා බලාගෙනයි

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අකුණු ගහනවා බලාගෙනයි

    මේ දවස් වල අකුණු ගහනවා වැඩි නේ මම හිතුව පොඩ් advise ටිකක් දෙන්න.
    lightning_striking_tree.jpg

    1. රැට computer එකේ power line සහ internet line අනිවාර්යෙන් ගලවන්න.
    2. අකුණු ගහන වෙලාවට internet use කරන්න එපා.
    3. curent line එකෙන් අකුණු ආවේ නැතත් telephone line එකෙන් එන්න පුළුවන්.

    computer_crash_again.jpg
    computer+crash.gif

    :rolleyes:වැදගත් දෙයක් නම් comment එකක් දාල REP++ දීලා යන්න අමතක කරන්න එපා:rolleyes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් බන් මගෙත් Router එක Phone Line එකන් ඇවිල්ලා පිච්චුනා :(:(:(
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් ඩොන්ගීයක් පාවිච්චි කරනවානං AND ලැපෙන් නං වැඩ කරන්නේ චාජ්රේ ගලවලා. ඒත් අකුණු ගහනවද?:nerd::nerd::nerd::nerd:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මචන් ඩොන්ගීයක් පාවිච්චි කරනවානං AND ලැපෙන් නං වැඩ කරන්නේ චාජ්රේ ගලවලා. ඒත් අකුණු ගහනවද?:nerd::nerd::nerd::nerd:

    එහෙමනම් අකුණු වදින්නෙ නෑ ....mobiles වලටත් විවෘත තැනක ඉදන් use කලොත්ලු අකුණු වදින්නෙ...පත්තරේක තිබුණෙ...... ඇත්ත නැත්ත නම් කොහොමද දන්නෑ:rolleyes::rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එහෙමනම් අකුණු වදින්නෙ නෑ ....mobiles වලටත් විවෘත තැනක ඉදන් use කලොත්ලු අකුණු වදින්නෙ...පත්තරේක තිබුණෙ...... ඇත්ත නැත්ත නම් කොහොමද දන්නෑ:rolleyes::rolleyes:
    වැදුනොත් කව්ද ඒවාට වගකියන්නේ.:lol::lol:

    thanks for the info:)