අකුණු සන්නායක ගන්නවෝ.....

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අකුණු සන්නායක ගන්නවෝ.....

    මචන්ලා මම මේකෙ නීතිමය පැත්ත නම් දන්නේ නෑ... ඒත් මගෙ දන්න කියන එකෙක් ඉන්නවා ඌ අකුණු සන්නායක ගන්නව ලක්ශ 80කට. හැබයි ඒවා ගොඩාක් පරන වෙන්න ඔනේ... ඒ පරන වෙන්න ඔනේ හෙතුව ඉස්සරල නූලක ගියා මම දැක්කා... කවුරු හරි ඉන්නව නම් එහෙම ඒවා විකුනන්න මැසේජ් එකක් දාන්න. මම අරූව සෙට් කරන්නම්... මේකෙ නීතිමය පැත්ත දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් එකත් කියන්න... ජය වේවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අකුණු සන්නායකේ කොච්චර පරණද කියලා හොයාගන්න විදිහ මොකක්ද දන්නේ නෑ.....?? අපේ ගෙදරත් එකක් තියෙනවා..... ගලෝලා ගෙනත් දෙන්නද.....?? 80ක් එපා.... 70ක් දීපන්.... ඉතුරු ටික උඹ තියා ගනින්..... :D :P
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ammata siri.....ewage monawa hari athi ehenam.....

    අකුණු සන්නායකේ කොච්චර පරණද කියලා හොයාගන්න විදිහ මොකක්ද දන්නේ නෑ.....?? අපේ ගෙදරත් එකක් තියෙනවා..... ගලෝලා ගෙනත් දෙන්නද.....?? 80ක් එපා.... 70ක් දීපන්.... ඉතුරු ටික උඹ තියා ගනින්..... :D :P

    deepan deepan. PM karapan eke quality eka check karana hati kianna

    mokada ban occhara ganak diola ganne ?

    parana thaba ochara watinadwada ban, nathnam akunu wadila ewa monawa hari watina deyak wenawada ?

    ado ape office eke eka horen galawanna one .akunu wedila merunath sepai laska 80 aran :shocked:

    PM karapan wisthare kianna....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"

    මට අවම වශයෙන් කෝටි 3 ක් දෙන්න පුලුවන්, උපරිම කෝටි 10 වගේ යන්න පුලුවන්,
    කැමති නම් කියන්න
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    uba maara porak ne... :D
    ඕකෙ හරි ගාන කෝටි 50 කට වැඩියි බං, ඒත් අපිට හම්බ වෙන්නෙ නැ ඒ ගාන, ඕක කරන්නෙ ලොකුම පොරවල් ඒ ලෙවල් එකට මටකොක්ක ගහන්න බැ,

    මට එන්නෙ බ්‍රොකර්ලා තුන්දෙනෙක්ගෙන් මෙහා පැත්තට, උන් ඔක්කොම සියට පහන පනහ තියාගෙන අපිට එන්නෙ පොඩිම ගානක්.

    ඕක ගන්න එන මහාචාර්ය තුමා අපිව පඩේකට වත් ගනන් ගන්නෙ නැ, වැඩෙ කරා, චෙක් එක දුන්නා,
    කුරුල්ලා වගේ ගියා,:no::no:

    ලංකාවෙ දැනට මම දන්න විදියට දනට ලංකාවෙ ඕක ගන්න MAchine තියෙන්නෙ දෙකයි, තව සුද්දෙක් ලග එකක් තිබ්බා එක නම් ආයෙ අරන් ගිහින් වගෙ, මේ දවස් වල ඌ කොන්ටැක්ට් වෙන්නෙ නැ,
    පොරගේ ගාන කෝටි 100 ක් :)

    මම දන්න දෙතුන් දෙනෙක් නම් හොදට ගොඩ ගියා මේකෙන්,

    ela ela bro... will keep in touch with you.... mage yaluwa qwe laksha 80i kiala bn....:frown::frown::frown::frown: