අකුණු සන්නායක ගන්නවෝ.....

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කෝටි ගණන් දීල අකුණු සන්නායක ගන්නව??:shocked::confused:මුන් අර මායා බන්ධන එකේ වගේ වෙන ලෝකෙකට යන්න ට්‍රයි කරනවද දන්නෑ..:oo::oo::

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඕකෙ හරි ගාන කෝටි 50 කට වැඩියි බං, ඒත් අපිට හම්බ වෙන්නෙ නැ ඒ ගාන, ඕක කරන්නෙ ලොකුම පොරවල් ඒ ලෙවල් එකට මටකොක්ක ගහන්න බැ,

    මට එන්නෙ බ්‍රොකර්ලා තුන්දෙනෙක්ගෙන් මෙහා පැත්තට, උන් ඔක්කොම සියට පහන පනහ තියාගෙන අපිට එන්නෙ පොඩිම ගානක්.

    ඕක ගන්න එන මහාචාර්ය තුමා අපිව පඩේකට වත් ගනන් ගන්නෙ නැ, වැඩෙ කරා, චෙක් එක දුන්නා,
    කුරුල්ලා වගේ ගියා,:no::no:

    ලංකාවෙ දැනට මම දන්න විදියට දනට ලංකාවෙ ඕක ගන්න MAchine තියෙන්නෙ දෙකයි, තව සුද්දෙක් ලග එකක් තිබ්බා එක නම් ආයෙ අරන් ගිහින් වගෙ, මේ දවස් වල ඌ කොන්ටැක්ට් වෙන්නෙ නැ,
    පොරගේ ගාන කෝටි 100 ක් :)

    මම දන්න දෙතුන් දෙනෙක් නම් හොදට ගොඩ ගියා මේකෙන්,

    :shocked::shocked::shocked: A mokada bn echchara watinne.. ? mechchara ganan deela aragena mokada karanne ??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ.. අන්න බිස්නස් කොරනවා නම්.. හිටහං හෙට ගෙයක් ගෙයක් ගානෙ යනවා අකුණු සන්නායක හොය හොය..:(