අකුණු_අනතුරු_අඩුකර_ගැනිමේ_මං

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අකුණු_අනතුරු_අඩුකර_ගැනිමේ_මං

    අකුණු අනතුරු අඩුකර ගැනිමේ මං !

    10ifmvo.jpg

    4u8jm9.jpg
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නමේ හැටියට මම බැලුවේ උබ අකුණු සන්නයකයක්වත් වෙලාද කියල ..
    මං කියලනේ තින්නේ.. :P

    වැදගත් කරනු ටි‍කක් මචන්
     

    blatiff

    Member
    Feb 25, 2010
    49
    2
    0
    CCTV Camera

    Machansla for the lightning last week two of my CCTV cameras got burnt. Can anyone tell me whether I can get these two cameras repaired and from where.

    Great help

    Thanks
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේක කියවන වෙලාවෙත් මෙහෙට හෙණ ගහ ගහ වහිනව :(

    මට වැදුන දවසකට තමඉ මගෙ PC එක Off කරන්නෙ
    අයියො සල්ලි
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අපේ ගෙදරටත් ඊයේ පාන්දර වැදුනා හොඳවයින් එකක්.:(:(
    අන්ටෙනාවේ කෑලිවත් හොයාගන්න නෑ.:shocked::shocked:
    මේ වගේ පොස්ට් එකක් දාල කට්ටිය දැනුවත් කරන එකට ස්තූතියි මචං.:D:D
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ ගෙදරටත් ඊයේ පාන්දර වැදුනා හොඳවයින් එකක්.:(:(
    අන්ටෙනාවේ කෑලිවත් හොයාගන්න නෑ.:shocked::shocked:
    මේ වගේ පොස්ට් එකක් දාල කට්ටිය දැනුවත් කරන එකට ස්තූතියි මචං.:D:D

    මචන් අළුත් ඇන්ටනාව ගෙනල්ලා හයි කරන්නේ GI බටයක නම් ඒ බටේ ඉහල ඉදලා අඩි එකහමාරක් විතර පල්ලෙහයින් ඇන්ටනාව හයි කරන එක කොකටත් හොදයි.

    මේ තොරතුරු උඔබ වෙත ගෙන එන්නේ Elakiri.com සාදර අනුග්‍රයයෙනි.