අකුදි පවුලක් නැතුව අවුරුදු සමරන්නේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    3ae6b79b-8bab-48b8-87ac-220ce3f4c3e7.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    :lol:

    ජනපතිගේ අවුරුදු සැමරුම් පිළිබඳ රූපවාහිනී සජීවීව විකාශ මෙවර සිදු නොකිරීමට ජනපතිගෙන්ම තීරණයක්​

    2025-04-11

    පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

    - https://nethnews.lk/article/124086
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,410
    113
    ඔකේනි එක්කන් යනවලු , වෝල්ටර් සුදු දෙන්නම් කිව්වලු දවසකට
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,926
    10,281
    113
    මදැයි ආර්යාව කිරි උතුරවනවා බලන්න හිටියා.. 😁
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :lol:

    ජනපතිගේ අවුරුදු සැමරුම් පිළිබඳ රූපවාහිනී සජීවීව විකාශ මෙවර සිදු නොකිරීමට ජනපතිගෙන්ම තීරණයක්​

    2025-04-11

    පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

    - https://nethnews.lk/article/124086
    ඔව්ව බොරු වැඩ. මෙහෙමයි මචන් ... See more
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,457
    113
    :lol:

    ජනපතිගේ අවුරුදු සැමරුම් පිළිබඳ රූපවාහිනී සජීවීව විකාශ මෙවර සිදු නොකිරීමට ජනපතිගෙන්ම තීරණයක්​

    2025-04-11

    පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

    - https://nethnews.lk/article/124086
    මල විකාර නියමයි ලොක්කා. මට මතකයි හිටන් ඉන්න කාලේ සජීවීව දුන්නා කිරිබත් කවන එකක්. මූ කිරිබත් කෑල්ල අරන් දැන් එනවා කැමරා කරයත් ඌත් එක්කම එනවා . මූ ලන් වෙනකොටම පොඩි එකා අඩාගෙන දිව්වා විලි ලැජ්ජයි :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    රනිල් තමයි ඕක ඉස්සෙල්ලම කලේ ...
    එයත් අඩුගානෙ සාගල ලොක්කා එක්කවත් උතුරවනවා පෙන්නුවෙ නෑ... අවුරුද්දට

    ඒකට රාජපස්ස උන්නැහැ.... නෝනා ජංගිය අඳින තැන ඉඳලා රූපවාහිනියෙ...

    මෙයානම් ඉතිං අවුරුද්දට තියා දිවෘම් දෙන වෙලාවෙවත් රැzගුවෙ නැහැ නේ ගෑණි හුරතල් කර කර
     
    • Haha
    Reactions: weer 11

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    :lol:

    ජනපතිගේ අවුරුදු සැමරුම් පිළිබඳ රූපවාහිනී සජීවීව විකාශ මෙවර සිදු නොකිරීමට ජනපතිගෙන්ම තීරණයක්​

    2025-04-11

    පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

    - https://nethnews.lk/article/124086
    Oya thiyenne
    ------ Post added on Apr 11, 2025 at 11:27 PM

    රනිල් තමයි ඕක ඉස්සෙල්ලම කලේ ...
    එයත් අඩුගානෙ සාගල ලොක්කා එක්කවත් උතුරවනවා පෙන්නුවෙ නෑ... අවුරුද්දට

    ඒකට රාජපස්ස උන්නැහැ.... නෝනා ජංගිය අඳින තැන ඉඳලා රූපවාහිනියෙ...

    මෙයානම් ඉතිං අවුරුද්දට තියා දිවෘම් දෙන වෙලාවෙවත් රැzගුවෙ නැහැ නේ ගෑණි හුරතල් කර කර
    ඌට ගෑණියෙක් නෑ
    ------ Post added on Apr 11, 2025 at 11:28 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    පවුල පෙන්නන්නේ නැද්ද පෙන්නන්න පවුලක් නැද්ද ? :lol:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    දිසානායක ආර්යාව කැවුම් බදින්නෙ නැද්ද....? :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,790
    113
    එකමත් එක රටක
    මෙයානම් ඉතිං අවුරුද්දට තියා දිවෘම් දෙන වෙලාවෙවත් රැzගුවෙ නැහැ නේ ගෑණි හුරතල් කර කර
    හුරතල් කරන්න ගෑනියෙක් නෑ බන්…

    මූ ඔය උබල කියන දේශපාලනයට පවුල ගාවන්නේ නෑ කියන දේ නෙවෙයි කරන්නේ..
    හංගන එක කරන්නේ මූන දෙන්න බැරුව
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රනිල් තමයි ඕක ඉස්සෙල්ලම කලේ ...
    එයත් අඩුගානෙ සාගල ලොක්කා එක්කවත් උතුරවනවා පෙන්නුවෙ නෑ... අවුරුද්දට

    ඒකට රාජපස්ස උන්නැහැ.... නෝනා ජංගිය අඳින තැන ඉඳලා රූපවාහිනියෙ...

    මෙයානම් ඉතිං අවුරුද්දට තියා දිවෘම් දෙන වෙලාවෙවත් රැzගුවෙ නැහැ නේ ගෑණි හුරතල් කර කර
    හුරතල් කරන්නේ පුංචම්මවනේ යකෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: Mr Bones

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Eya henama radical ne..pansal nam yanawa ape modayonta penna thaama eya maha loku bawuddaya kiyala.ekath me chanden passe iwarayi..me chande iwarayi wela thama hodama tika patan ganne..onna balapanko..:lol: