අකුනු ගහනකොට කොම්පියුටර් off karanawada?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පරණ laptop එක පාවිච්චි කරද්දි නම් අකුණක් වැදිලා මැරුණත් වෙනසක් නෑ කියලා හිතාගෙන adapter එකත් ගලවන්නෙ නැතුවම පාවිච්චි කරේ. desktop එකේ නම් PSU එක Motherboard එකට වඩා ගණන් හින්ද පලවෙනි ගෙරවිල්ල ඇහෙද්දිම off කරනවා 🙉
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැන් මෙහෙමයි මචං..

    ඔය අහසේ ඉන්න එක එකා අකුණු ගැහුවයි, ගෙරෙව්වයි කියලා උඹ උඹේ ආතල් එක ගන්න එක නතර කරන්න එපා. මොකද උන් උඹට කන්න අදින්න දෙන්නේ නෑනේ.

    හැබැයි මෙහෙමයි..
    කෝකටත් කියලා ප්ලග් එකෙන් ගලවලා වැඩ කරන්න..
     
    • Haha
    Reactions: animation