"අකුරට පෙර " පෙරපාසල් පොත

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං කවුද මෙකෙ ඉන්නෙ දරුවො පෙරපාසල් යවන ඈයො, ඉන්නව නම් බලන්න බබාලට "අකුරට පෙර" කියන පොත ලැබිලා තියෙනව ද කියල,

    මම ඒකෙ දැකපු දෙයක් මේ කියන්නෙ,
    හින්ද, ඉස්ලාම්, කතෝලික කියන ආගම් වල සංකේත මේපොතේ තියෙනවා, නමුත් බෞද්ධ ආගමේ සංකේත එහි නෑහැ.
    මේක කොඉතරම් දුරට සාදාරන ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.