අකුරණ වහලද? යට වෙලාද?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,078
    2,887
    113
    අනතුරට ලක් වූ ප්‍රයිමුවර් රථය සහ ටේලරය ගොඩගැනීමේ කටයුතු හේතුවෙන්, ⁣මහනුවර - මාතලේ ප්‍රධාන මාර්ගය අකුරණ කුරුගොඩ ප්‍රදේශයෙන් අද (21) පෙ.ව 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වසා දැමේ. - පොලීසිය
     
    • Like
    Reactions: Sinha-Le

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,604
    1,374
    113
    United States
    අනුරාධපුර බස් ඔක්කොම වත්තේගම පාරෙන් එනකොට ඒ පැත්තෙත් අද traffic එක හොඳටම ඇති, දවල් 12 වෙනකන් කුරුගොඩින් පාර වහලානේ
     
    • Like
    Reactions: Sinha-Le

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,080
    1,416
    113
    ශ්‍රී ලංකාව
    ara truck eka udata adinawa athi ban
    අනතුරට ලක් වූ ප්‍රයිමුවර් රථය සහ ටේලරය ගොඩගැනීමේ කටයුතු හේතුවෙන්, ⁣මහනුවර - මාතලේ ප්‍රධාන මාර්ගය අකුරණ කුරුගොඩ ප්‍රදේශයෙන් අද (21) පෙ.ව 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වසා දැමේ. - පොලීසිය
    මං සීන් එක බැලුවේ නෑ බං මාත් ලොරියක් පදින්නෙ. බයයි. හැම සතියෙම ගලගෙදර පොලිසිය ඉස්සරහ චප්ප වෙච්ච ලොරියක් තියෙනවා මයි. ගලගෙදර නං පොලිසියෙන් ඇලි ටිකක් හදලා තියෙන්නෙ ලොරි අල්ලන්නම.