අකුරු තුනේ හොර code එක 😁

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කඩවල තියන බඩුවල ගහලා තියන english අකුරු තුනේ code එකෙන් මොනවද කියවෙන්නේ?

     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ඕක සාමාන්යෙන් අදාළ කඩේට ආවේනික යි නෙ.. එහෙම general තේරුමක් තියෙන දෙයක් වෙන්න බෑ.
     
    • Like
    Reactions: stasia

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ABCDEFHGIJ = 0123456789

    ඔහොම සිම්පල් සිස්ටම් එකක් තියෙන්නෙ බන්, වැටුන මිල
    උදා 100යි නම් BAA කියලා ලියනො

    kaden කඩෙට අකුරු වෙනස් ඉතිං
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ABCDEFHGIJ = 0123456789

    ඔහොම සිම්පල් සිස්ටම් එකක් තියෙන්නෙ බන්, වැටුන මිල
    උදා 100යි නම් BAA කියලා ලියනො

    kaden කඩෙට අකුරු වෙනස් ඉතිං
    ඇගිලිත් ගනන් කරන්න වෙනවානේ බං මිල අහද්දී. 😂

    ඒ හැටියට බැලුවොත් මේකෙ තියෙන්නෙ 125 කියලා කියලා
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    mama danna kenek eyage system eke retail price ekata amatharawa best price kiyala tiyan innawa. best price eka english letters walin yanne. system eketh e widiyata. normally best price < retail price.

    oya best price eka wenakan item eka adu karala denawa. cashierta ita wada adu karanna be system validation ekka.

    code system eka danne miniha thamai.
     
    • Like
    Reactions: stasia

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ඇගිලිත් ගනන් කරන්න වෙනවානේ බං මිල අහද්දී. 😂

    ඒ හැටියට බැලුවොත් මේකෙ තියෙන්නෙ 125 කියලා කියලා
    එහෙම කියන්න බැ බන්
    මම ඔය උදාහරනයක් දුන්නෙ

    A = 8
    B = 5
    වෙන්නත් පුලුවන් නෙහ් බන්...
    තමන්ගෙ කැමත්ත...

    ඔය අකුරු ටික නිකම්ම පුරුදු වෙනො සතියක් දෙකක් යද්දි,
    මුදලාලිට පෙන්න පොඩි චාර්ට් එකක් තියෙනවා කෝමත්,