මීට් සුලු මොහොතකට පෙර තලංගම අකුරගොඩ කීල්ස් එක ගාව වෙඩිතැබීමක් සිදුවී ඇති බවට වාර්ථා වී ඇත . එම වෙඩි ප්රහාරයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එම ස්ථානයේදීම ඝාතනය වී ඇත. මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු තලංගම පොලීසිය විසින් සිදුකරමින් පවතින බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.

