අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113

    350236151.jpg

    Hercule Poirot කියන්නෙත් Sherlock Holmes වගේම ගොඩක් ජනප්‍රිය රහස්පරීක්ෂක චරිතයක්. සමහරු කියනවා Sherlock Holmes ටත් වඩා හොන්දඊ කියලා. කතා 34ක් තියෙනවා. හබඊ මම නං එක පොතක්වත් තාම කියවල නෑ. මේ පොත් සිංහලට පරිවර්තනය කරලා තියෙනවද? මේ පොත් කියවපු කවුරුහරි ඉන්නවද?

    The A.B.C. Murders
    After the Funeral
    Appointment with Death
    The Big Four (novel)
    Black Coffee (novel)
    Cards on the Table
    Cat Among the Pigeons
    The Clocks
    Curtain (novel)
    Dead Man's Folly
    Death in the Clouds
    Death on the Nile
    Dumb Witness
    Elephants Can Remember
    Evil Under the Sun
    Five Little Pigs
    Hallowe'en Party
    Hercule Poirot's Christmas
    Hickory Dickory Dock (novel)
    The Hollow
    Lord Edgware Dies
    Mrs McGinty's Dead
    Murder in Mesopotamia
    The Murder of Roger Ackroyd
    The Murder on the Links
    Murder on the Orient Express
    The Mysterious Affair at Styles
    The Mystery of the Blue Train
    One, Two, Buckle My Shoe (novel)
    Peril at End House
    Sad Cypress
    Taken at the Flood
    Third Girl
    Three Act Tragedy
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මං කැමතිම Auther Agatha Christie. 'Hercule Poirot' කතා seires එක තමා හොඳම. එයිනුත් "The Murder of Roger Ackroyd" තමා මං කියවපු සුපිරිම කතාව.. බර්ටි ද කොස්තා සහ පූජිත කරුණාරත්න සිංහලට පරිවර්තනය කරපු පොත් කීපයක් තියෙනවා...පූජිත කරුණාරත්නගේ පරිවර්තන වඩාත් හොඳයි.

    10505330_676510555748523_2873214146160499528_n.jpg

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    mewage pdf nadda ban scan karapuwa
     
    • Like
    Reactions: janaka3xx

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්තූර බලන්න නම් අසයි බන් ඕක
    තමා කරන්නේ පොතක් හම්බුනොත් ඉතින් :lol:
     
    • Like
    Reactions: dasuneranda

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    DJU9 කියලා තියෙන විදියට පුජිත කරුනාරත්නයි,තොම්සන් වැන්දබෝනා සහ බර්ටි කොස්ත පොත් ටිකක් පරිවර්තනය කරලා තියෙනවා. බර්ටි කොස්තාගෙ පරිවර්තන නම් එච්චර සාර්තක නෑ.
    DJU9 හර්කියුල් පොයිරට් පොත්වලට අමතරව වෙනත් අගතා කිස්ට්‍රිගේ පොතුත් දාලා තියෙනවා.
    හැබැයි මචන් මේ සින්හල පොත් 500ට වැඩියි. ඒවාගෙ ඉන්ග්ලිශ් පොතුත් 500-600 ගනන්වලට තියෙනවා. ඒවාගෙ ඉන්ග්‍රිසිත් තෙරුම් ගන්න ලෙසියි.
    මෙත්න දාලා තියෙනවට අමතරව නදිතෙර කුඅමරිය කියලා සින්හලට පරිවර්තනය වුන පොතක් තියෙනවා.එකෙන් නම් pdf එකක්ඩවුන්ලෝඩ් කරනා සයිට් එකක තියෙනවා දැකලා තියෙනවා.
    මමනකැමතිම පොත් තමයි Murder on the Orient Express,The Mysterious Affair at Styles,Murder in Mesopotamia,The Murder of Roger Ackroyd .හර්කියුල් පොයිරට් නොවන පොත්වලින් towards zero,then there were none පට්ටයි.
    ෂර්ලොක් හොල්ම්ස් වඩා මේ පොත්වල විශේෂත්වය තමා මේ පොත්වල සැකකාරයෝ කව්ද කියලා අපි දන්නවා. ඒවගේම පොයිරට හම්බවෙන හැම දෙයක්ම අපිත් දන්නවා එත් අන්තිමේදී අපි නොහිතන පුද්ගලයෙක් තමයි වැරදිකාරයා වෙන්නේ
     
    නදිතෙර කුමරිය math hoya gaththa thanks machan
     
    අනිවා මචන් මේ සිංහල පරිවර්තනය උන පොත් වලින් සාර්ථකව පරිවර්තනය වෙලා තියෙන්නෙ පුජිත කරුණාරත්න සහ බර්ටි ද කොස්තා දෙදෙනාගේ පරිවර්තන විතරයි.. අවාසනාවට පුජිත කරුණාරත්නගේ මරණය නිසා තව හොඳ පරිවර්තන අපිට නැතුව ගියා..
    පුද්ගලිකව මන් තොම්සන් වැන්දබෝනා ගේ පරිවර්තන වලට කැමති නැහැ.. ඒවගේ ගොඩක් කොටස් අඩුයි මුල් කෘති එක්ක බලද්දි..
    ඇත්තටම මුල් ඉංග්‍රීසි පොත් හොයාගෙන කියවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..:yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    මං කැමතිම Auther Agatha Christie. 'Hercule Poirot' කතා seires එක තමා හොඳම. එයිනුත් "The Murder of Roger Ackroyd" තමා මං කියවපු සුපිරිම කතාව.. බර්ටි ද කොස්තා සහ පූජිත කරුණාරත්න සිංහලට පරිවර්තනය කරපු පොත් කීපයක් තියෙනවා...පූජිත කරුණාරත්නගේ පරිවර්තන වඩාත් හොඳයි.

    10505330_676510555748523_2873214146160499528_n.jpg

    වොට්සන් මට මේ පරීක්ෂණ වලින් නිගමනයන්ට එළඹීම මගින් මෙම කරුණු කරනා පැහැදිලි කරගැනීමට වැඩි අමාරුවක් උනේ නෑ.
    මේ පොත් දිහා බැලුවම මට කියන්න පුළුවන් DJU9 රහස්පරීක්ෂක කතා කියවීමට ඉතා දැඩි ආශාවක් දක්වන බව. ඒවගේම DJU9 පොත් වලට ඉතාමත් ආදරය කරන බවත් පිරිසිදුව පරිහරණය කරන බවත් හැම පොත්කටම ඉටි කවරයක් දමා ඇති එකෙන් කියන්න පුළුවන්. හැම පොතකම bookmark දමා ඇති එකෙනුත් එය තවත් මැනවින් පැහැදිලි වෙනවා. DJU9 ඉතාමත් පරාර්ථකාමී පුද්ගලයෙකු බව තකහනියක් පොත් ටික ඇද උඩ තබා චයරුඋප ගතකර මෙහි පල කිරීමෙන් මනාවට පැහැදිලි වෙනවා.
    චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කල ෂර්ලොක් හෝම්ස් නමැති පොත් මාලාවත් DJU9 ළඟ ඇති බව ඔබට උනත් අමාරුවක් නැතුවම නිගමනය කරන්න පුළුවන් වොට්සන්.:lol:

    අනේ මචෝ මේ පොත් කොඉ පොත් කඩෙන්ද ගන්න පුළුවන්?
    :confused:
     
    • Like
    Reactions: janaka3xx

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    DJU9 කියලා තියෙන විදියට පුජිත කරුනාරත්නයි,තොම්සන් වැන්දබෝනා සහ බර්ටි කොස්ත පොත් ටිකක් පරිවර්තනය කරලා තියෙනවා. බර්ටි කොස්තාගෙ පරිවර්තන නම් එච්චර සාර්තක නෑ.
    DJU9 හර්කියුල් පොයිරට් පොත්වලට අමතරව වෙනත් අගතා කිස්ට්‍රිගේ පොතුත් දාලා තියෙනවා.
    හැබැයි මචන් මේ සින්හල පොත් 500ට වැඩියි. ඒවාගෙ ඉන්ග්ලිශ් පොතුත් 500-600 ගනන්වලට තියෙනවා. ඒවාගෙ ඉන්ග්‍රිසිත් තෙරුම් ගන්න ලෙසියි.
    මෙත්න දාලා තියෙනවට අමතරව නදිතෙර කුඅමරිය කියලා සින්හලට පරිවර්තනය වුන පොතක් තියෙනවා.එකෙන් නම් pdf එකක්ඩවුන්ලෝඩ් කරනා සයිට් එකක තියෙනවා දැකලා තියෙනවා.
    මමනකැමතිම පොත් තමයි Murder on the Orient Express,The Mysterious Affair at Styles,Murder in Mesopotamia,The Murder of Roger Ackroyd .හර්කියුල් පොයිරට් නොවන පොත්වලින් towards zero,then there were none පට්ටයි.
    ෂර්ලොක් හොල්ම්ස් වඩා මේ පොත්වල විශේෂත්වය තමා මේ පොත්වල සැකකාරයෝ කව්ද කියලා අපි දන්නවා. ඒවගේම පොයිරට හම්බවෙන හැම දෙයක්ම අපිත් දන්නවා එත් අන්තිමේදී අපි නොහිතන පුද්ගලයෙක් තමයි වැරදිකාරයා වෙන්නේ

    අනේ මචෝ මේ පොත් කොඉ පොත් කඩෙන්ද ගන්න පුළුවන්?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    වොට්සන් මට මේ පරීක්ෂණ වලින් නිගමනයන්ට එළඹීම මගින් මෙම කරුණු කරනා පැහැදිලි කරගැනීමට වැඩි අමාරුවක් උනේ නෑ.
    මේ පොත් දිහා බැලුවම මට කියන්න පුළුවන් DJU9 රහස්පරීක්ෂක කතා කියවීමට ඉතා දැඩි ආශාවක් දක්වන බව. ඒවගේම DJU9 පොත් වලට ඉතාමත් ආදරය කරන බවත් පිරිසිදුව පරිහරණය කරන බවත් හැම පොත්කටම ඉටි කවරයක් දමා ඇති එකෙන් කියන්න පුළුවන්. හැම පොතකම bookmark දමා ඇති එකෙනුත් එය තවත් මැනවින් පැහැදිලි වෙනවා. DJU9 ඉතාමත් පරාර්ථකාමී පුද්ගලයෙකු බව තකහනියක් පොත් ටික ඇද උඩ තබා චයරුඋප ගතකර මෙහි පල කිරීමෙන් මනාවට පැහැදිලි වෙනවා.
    චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කල ෂර්ලොක් හෝම්ස් නමැති පොත් මාලාවත් DJU9 ළඟ ඇති බව ඔබට උනත් අමාරුවක් නැතුවම නිගමනය කරන්න පුළුවන් වොට්සන්.:lol:

    අනේ මචෝ මේ පොත් කොඉ පොත් කඩෙන්ද ගන්න පුළුවන්?
    :confused:
    :lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අනිවා මචන් මේ සිංහල පරිවර්තනය උන පොත් වලින් සාර්ථකව පරිවර්තනය වෙලා තියෙන්නෙ පුජිත කරුණාරත්න සහ බර්ටි ද කොස්තා දෙදෙනාගේ පරිවර්තන විතරයි.. අවාසනාවට පුජිත කරුණාරත්නගේ මරණය නිසා තව හොඳ පරිවර්තන අපිට නැතුව ගියා..
    පුද්ගලිකව මන් තොම්සන් වැන්දබෝනා ගේ පරිවර්තන වලට කැමති නැහැ.. ඒවගේ ගොඩක් කොටස් අඩුයි මුල් කෘති එක්ක බලද්දි..
    ඇත්තටම මුල් ඉංග්‍රීසි පොත් හොයාගෙන කියවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..:yes:

    :yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ වුනත් ෂර්ලොක් හෝම්ස් තරම් හොද සිත ඇදගන්න පෞරුෂයක් කාටවත් නෑ. මම ගොඩක් ෂර්ලොක් හෝම්ස් කථාවලට ආස හේතුවත් ඒකයි.
     
    :yes: