අගමැතිගේ විදුලි බිල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Mandalorian

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.

    aniwa. ekath eka para gewanna one naha machan. mata kiwe total bill eka 4 parata gewanna kiyala.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
    ගෙවපු උන්ට මොකද වෙන්නේ ? අස්පයා ගියාට පස්සේ වහලා හරියනවද ?

    පෙබරවාරි බිලම නම් වැඩිපුර එන ඒකක ගාණ ශූන්‍ය වෙනවද ?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෙවපු උන්ට මොකද වෙන්නේ ? අස්පයා ගියාට පස්සේ වහලා හරියනවද ?

    පෙබරවාරි බිලම නම් වැඩිපුර එන ඒකක ගාණ ශූන්‍ය වෙනවද ?

    gewapu ayata idiriye bill walin adu karanawa kiwa neda.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    107594637_1022187544901896_2256258724822569819_n.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    gewapu ayata idiriye bill walin adu karanawa kiwa neda.
    හරි බන් ඒකක කොහොමද වෙන්නේ , නැත්තන් කවදා හරි මේක එකතුවෙනවා නේ.

    අපි කියමු උඹ පෙබරවාරි ඒකක 90 පාවිච්චි කරා කියලා. මාර්තු අප්‍රේල් මැයි එක මාසේකට එකක 120 ගාණේ පාවිච්චි කරා කියමුකෝ.

    එතකොට හැබැයි දැන් කියන්නේ 90 ගාණේ ගන්න කියලා එතකොට මාසෙකට ඒකක 30ක් ඉතුරු වෙනවා. මාස තුනට 90ක් . දැන් ජූනි බිල එනකොට ආයේ 90+90 =180 කට ගාණ හදනවද ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෙවපු උන්ට මොකද වෙන්නේ ? අස්පයා ගියාට පස්සේ වහලා හරියනවද ?

    පෙබරවාරි බිලම නම් වැඩිපුර එන ඒකක ගාණ ශූන්‍ය වෙනවද ?
    gewwanam puka hapaganin pons
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP una nam bill gewanne yaluwo ........nathnam koheda Baduhetti ge iphone 4 a charge karalama electricity bill enawa athi 50000k wage :D :yes: ;) :D
     
    • Like
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සරලව ඇන්දිමක් කියලා හිතෙන්නේ මේකත්. ඒකක ශුන්‍ය කරනවා නම් වැඩේ හරි. නැත්තන් තව ලොකු වෙලා ඔළුවට කඩාපත්වෙනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක යුනිට් 90ට වඩා පාවිච්චි කරපු අයටත් දෙනවද බං?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
    Source?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    Me manussaya me kiyana ewa kohoma dennada manda.
    20000 + Electric bill eka normally (5000 kiyamu masa 2kata) = 25,000 k ne bn.
    Me rate thiyena arthika amaruwath ekka kohoma dennada.
    Free Wifi බැලුන් වලට රැවටුන අපි ඔය කියන දේවල් වලට නූගත් දුප්පත් මිනිස්සු රැවටෙන්නේ නැතුව ඉන්නේ නැහැ . ඔය කියන අපිම 2015 යහපාලනේට ඡන්දේ දුන්නේ යස අගේට