පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
ගෙවපු උන්ට මොකද වෙන්නේ ? අස්පයා ගියාට පස්සේ වහලා හරියනවද ?පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
ගෙවපු උන්ට මොකද වෙන්නේ ? අස්පයා ගියාට පස්සේ වහලා හරියනවද ?
පෙබරවාරි බිලම නම් වැඩිපුර එන ඒකක ගාණ ශූන්‍ය වෙනවද ?
හරි බන් ඒකක කොහොමද වෙන්නේ , නැත්තන් කවදා හරි මේක එකතුවෙනවා නේ.gewapu ayata idiriye bill walin adu karanawa kiwa neda.
gewwanam puka hapaganin ponsගෙවපු උන්ට මොකද වෙන්නේ ? අස්පයා ගියාට පස්සේ වහලා හරියනවද ?
පෙබරවාරි බිලම නම් වැඩිපුර එන ඒකක ගාණ ශූන්‍ය වෙනවද ?
අමතක උනාai ban petrol polin![]()
![]()
Source?පෙබරවාරි වල ගෙවන්න තිබ්බ බිලම අප්‍රේල්,මැයි දෙකටම ගෙවන්න පුළුවන්.කොරෝන දවස්වල ගෙදර හිටිය නිසා බිල වැඩියෙන් ආවේ.හැබැයි මේ තීරණය මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්.
Ada ceb ekata call kala un kiwwa ehema gewanna kiyalaSource?
Ada ceb ekata call kala un kiwwa ehema gewanna kiyala
Free Wifi බැලුන් වලට රැවටුන අපි ඔය කියන දේවල් වලට නූගත් දුප්පත් මිනිස්සු රැවටෙන්නේ නැතුව ඉන්නේ නැහැ . ඔය කියන අපිම 2015 යහපාලනේට ඡන්දේ දුන්නේ යස අගේටMe manussaya me kiyana ewa kohoma dennada manda.
20000 + Electric bill eka normally (5000 kiyamu masa 2kata) = 25,000 k ne bn.
Me rate thiyena arthika amaruwath ekka kohoma dennada.