@erozan පොන්සියා ඒ ටිකට උබට pm එකක් දාල කිව්වද ඌ ත්‍රෙඩ් එකේ මාව mention කරල ආයිත් රිගත්ත කියලා ?හායි සෙනාල් බොක්කා, කැපවීමෙන් කඩේ යනවා වගේ. හොඳයි හොඳයි ආ![]()
උබ ඉන්න පැත්තට දැන් වෙලාව කියාද ? අද රෑ වෙනකන් මැදමුලනේ වැඩද ??
@erozan පොන්සියා ඒ ටිකට උබට pm එකක් දාල කිව්වද ඌ ත්‍රෙඩ් එකේ මාව mention කරල ආයිත් රිගත්ත කියලා ?හායි සෙනාල් බොක්කා, කැපවීමෙන් කඩේ යනවා වගේ. හොඳයි හොඳයි ආ![]()
අන්න අන්න ටිකක් රිදුනා…@erozan පොන්සියා ඒ ටිකට උබට pm එකක් දාල කිව්වද ඌ ත්‍රෙඩ් එකේ මාව mention කරල ආයිත් රිගත්ත කියලා ?
උබ ඉන්න පැත්තට දැන් වෙලාව කියාද ? අද රෑ වෙනකන් මැදමුලනේ වැඩද ??![]()
![]()
අන්න අන්න ටිකක් රිදුනා…ඕව ගනන් ගන්න එපා පෙරුමා පොක්ක…The Sinner බලලා දැන් නිදා ගන්න යන්නේ
![]()
නිදාගන්න කලින් මේකත් බලලම නිදාගනින්. !! Gd ntදැන් උබල නිවන්සුව එහෙමත් පතල තිබ්බෙ c news බලලද ,ඒකෙ එහෙමත් දාල තිබ්බද කුක්කො???ඉතින් වෙසියේ කවුද දැන් කිරියේ මයින ට operation කරා කියලා ත්‍රෙඩ් දාල තියෙන්නේ ?? මමද නකමුරා ද ??ඌවත් mention කරන්න තිබ්බ නේ තොට.
@N A K A M U R A
දැන් මේ cnews එක කරන්නේ ටොයි ජෙප්පෝ ද ?
මුන් තමයි කොන්දේ අමාරුවක් හැදුන තැන ඉදන් news ගහලා තියෙන්නේ .
දැන් උබ හිරු එකේ තිබ්බ එක විශ්වාස කරා වගේ මේවා බලලා විශ්වාස කරන උන් නැද්ද ?
මම නම් කියන්නේ ඔය ගෙදර ඉන්න ගොන් නාම්බා හරියට දන්නේ නැතුව ඇති අප්පට කරපු දේ.
ඕකා රටේ ලෝකේ දෙයක් තියා ගෙදර වෙන දෙයක්වත් දන්නේ නැතුව ඇති.
![]()
![]()
@erozan වේසි , මෙහෙ වර ගූ කුක්කා. මෙන්න ටොයි ජෙපි නිව්ස්. !!
------ Post added on Jan 27, 2022 at 7:55 PM
කෝ දාපං බලන්න මම ඔය පොන්සියට නිවන් සුව පතපු එකක්.දැන් උබල නිවන්සුව එහෙමත් පතල තිබ්බෙ c news බලලද ,ඒකෙ එහෙමත් දාල තිබ්බද කුක්කො???![]()

ලොල් ඒ ගමන ගු කුක්ක බබා පාර්ට් දානව,ඔහොම කිච උනාම ඇතිකෝ දාපං බලන්න මම ඔය පොන්සියට නිවන් සුව පතපු එකක්.
ඔය නාකි ලොන්ත මයිනා මල පෙරේතයෙක් වෙලා අපායේ නේ උට්ටො යන්නේ. ඕකට මොන නිවන් සුව ද .![]()
කෝ දාපං වේසි මම නාකි පොන්න මයිනාට නිවන් සුව පතපු එකක්.ලොල් ඒ ගමන ගු කුක්ක බබා පාර්ට් දානව,ඔහොම කිච උනාම ඇති![]()

‘අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනේ එතුමා හදිසි ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච නිසා....එතුමාට අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත් සමරු කලාපයට එතුමාගේ සුභාශිංෂණ පණිවිඩය ඉදිරිපත් කරලා තියෙනවා....
මහින්දට කරලා තියෙන්නෙ ලැමිනෙක්ටමි එකක්. ඕක කරන්න ඔය වයසට ෆිට් කියන්නේ මහින්දයා එළ කොල්ලෙක්. අනෙක් අවයව වල අවුලක් නැ කියන එක. බය නැතුව මේක කරා කිව්වනම් ඉවරනේ.අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදු කළ බව කියන ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ, එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
තමන් සහ තම පියා රෝහලේ රෝගියෙකු බැලීමට ගියා මිස ශල්‍යකර්මයක් සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කළා.
අදාල සැත්කම සිදු කළා යැයි පවසන දවසේ තම මවගේ උපන්දිනය ද බවත් එදින තම පවුලේ සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු විසින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
“තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා.
මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”
පව් මේකේ බිල්ලො මවපු ටොයි ජෙපි අනාථයෝ ටික..![]()