අගමැතිට ඔප්රේෂන් ඵකක් කරේ නෑ - නාමල්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    හායි සෙනාල් බොක්කා, කැපවීමෙන් කඩේ යනවා වගේ. හොඳයි හොඳයි ආ 🤭🖖
    @erozan පොන්සියා ඒ ටිකට උබට pm එකක් දාල කිව්වද ඌ ත්‍රෙඩ් එකේ මාව mention කරල ආයිත් රිගත්ත කියලා ?
    උබ ඉන්න පැත්තට දැන් වෙලාව කියාද ? අද රෑ වෙනකන් මැදමුලනේ වැඩද ?? :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: SLK_sri and HAneo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @erozan පොන්සියා ඒ ටිකට උබට pm එකක් දාල කිව්වද ඌ ත්‍රෙඩ් එකේ මාව mention කරල ආයිත් රිගත්ත කියලා ?
    උබ ඉන්න පැත්තට දැන් වෙලාව කියාද ? අද රෑ වෙනකන් මැදමුලනේ වැඩද ?? :ROFLMAO: 🤭
    අන්න අන්න ටිකක් රිදුනා…🤭ඕව ගනන් ගන්න එපා පෙරුමා පොක්ක…The Sinner බලලා දැන් නිදා ගන්න යන්නේ 🖖
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    අන්න අන්න ටිකක් රිදුනා…🤭ඕව ගනන් ගන්න එපා පෙරුමා පොක්ක…The Sinner බලලා දැන් නිදා ගන්න යන්නේ 🖖
    :rolleyes: නිදාගන්න කලින් මේකත් බලලම නිදාගනින්. !! Gd nt

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් වෙසියේ කවුද දැන් කිරියේ මයින ට operation කරා කියලා ත්‍රෙඩ් දාල තියෙන්නේ ?? මමද නකමුරා ද ?? :lol: ඌවත් mention කරන්න තිබ්බ නේ තොට.

    @N A K A M U R A
    දැන් මේ cnews එක කරන්නේ ටොයි ජෙප්පෝ ද ?
    මුන් තමයි කොන්දේ අමාරුවක් හැදුන තැන ඉදන් news ගහලා තියෙන්නේ .
    දැන් උබ හිරු එකේ තිබ්බ එක විශ්වාස කරා වගේ මේවා බලලා විශ්වාස කරන උන් නැද්ද ?
    මම නම් කියන්නේ ඔය ගෙදර ඉන්න ගොන් නාම්බා හරියට දන්නේ නැතුව ඇති අප්පට කරපු දේ. :lol:
    ඕකා රටේ ලෝකේ දෙයක් තියා ගෙදර වෙන දෙයක්වත් දන්නේ නැතුව ඇති.


    RrZPVmK.jpg

    liU3du9.jpg


    @erozan වේසි , මෙහෙ වර ගූ කුක්කා. මෙන්න ටොයි ජෙපි නිව්ස්. !!
    ------ Post added on Jan 27, 2022 at 7:55 PM
    දැන් උබල නිවන්සුව එහෙමත් පතල තිබ්බෙ c news බලලද ,ඒකෙ එහෙමත් දාල තිබ්බද කුක්කො???🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    දැන් උබල නිවන්සුව එහෙමත් පතල තිබ්බෙ c news බලලද ,ඒකෙ එහෙමත් දාල තිබ්බද කුක්කො???🤣🤣🤣
    කෝ දාපං බලන්න මම ඔය පොන්සියට නිවන් සුව පතපු එකක්. :rofl:
    ඔය නාකි ලොන්ත මයිනා මල පෙරේතයෙක් වෙලා අපායේ නේ උට්ටො යන්නේ. ඕකට මොන නිවන් සුව ද .:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ දාපං බලන්න මම ඔය පොන්සියට නිවන් සුව පතපු එකක්. :rofl:
    ඔය නාකි ලොන්ත මයිනා මල පෙරේතයෙක් වෙලා අපායේ නේ උට්ටො යන්නේ. ඕකට මොන නිවන් සුව ද .:lol:
    ලොල් ඒ ගමන ගු කුක්ක බබා පාර්ට් දානව,ඔහොම කිච උනාම ඇති🤭🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    ලොල් ඒ ගමන ගු කුක්ක බබා පාර්ට් දානව,ඔහොම කිච උනාම ඇති🤭🤭🤭
    කෝ දාපං වේසි මම නාකි පොන්න මයිනාට නිවන් සුව පතපු එකක්. :lol:

    තොපේ cnews එකේ නේද මූ කොන්දේ ඔපරේෂන් කරා කිය කිය නිව්ස් ගහල තියෙන්නේ ? දැන් cnews එකේ ඉන්නෙත් ටොයි ජෙප්පොද පොන්සියෝ ?? 🤭🤭

    mention කරල නාගන්නවා කියන්නේ මේකට තමයි පොන්ස්. :ROFLMAO:
     
    • Haha
    Reactions: Srilankan1

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @dilann @SLK_sri @හෙළයෙක් අවිල්ල උත්තර දිපල්ල

    අද (27) ගම්පොළ ඉහළවෙල නාරාවිට ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරයේ අභිනව බුදු පිළිරුව විවෘත කිරීමේ උත්සවයට එක්වූ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා මෙකී උත්සවයට පැමිණෙන්නට නියමිතව සිටි සිය සොයුරු අගමැති මහින්ද රාජපක්ෂට අද දින එහි නොපැමිණෙන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් මෙසේ කීවේය.

    ‘අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනේ එතුමා හදිසි ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච නිසා....එතුමාට අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත් සමරු කලාපයට එතුමාගේ සුභාශිංෂණ පණිවිඩය ඉදිරිපත් කරලා තියෙනවා....

    https://www.gossiplankanews.com/2022/01/chamal-rajapaksa-mahinda-rajapaksa.html

    thawa onada
     

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93



    ''අග්‍රාමාත්‍යතුමා හදිසියේ ශල්‍යකර්මයකට භාජනය වෙච්ච නිසා මේ උත්සවයට එන්න බැරිවුණා'' -චමල් රාජපක්ෂ

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදු කළ බව කියන ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

    අමාත්‍යවරයා පවසන්නේ, එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    තමන් සහ තම පියා රෝහලේ රෝගියෙකු බැලීමට ගියා මිස ශල්‍යකර්මයක් සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කළා.

    අදාල සැත්කම සිදු කළා යැයි පවසන දවසේ තම මවගේ උපන්දිනය ද බවත් එදින තම පවුලේ සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු විසින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

    ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    “තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා.

    මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”



    පව් මේකේ බිල්ලො මවපු ටොයි ජෙපි අනාථයෝ ටික..🤭🤭🤭
    මහින්දට කරලා තියෙන්නෙ ලැමිනෙක්ටමි එකක්. ඕක කරන්න ඔය වයසට ෆිට් කියන්නේ මහින්දයා එළ කොල්ලෙක්. අනෙක් අවයව වල අවුලක් නැ කියන එක. බය නැතුව මේක කරා කිව්වනම් ඉවරනේ.

    නාමල් වගේ වහුටෙක් ඉතින් මේවා දන්නවැයි.
     

    Similar threads