අගමැතිට 70යි! උපන්දින සාදය සාගලගේ නිවසේ
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අවුරැදු 70ක් පිරෙන රළැඹෙන 24 වැනිදා යෙදී ඇති ඇති ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඇමති සාගල රත්නායක මහතාගේ නිවසේදී සාදයක් සංවිධානය කර ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
සාගල රත්නායක මහතාගේ දෙනියායේ පිහිටි නිවසේ මෙම උත්සව සංවිධානය කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රය ඇතුළු සාදය සදහා ඉතා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර ඇති බවද වැඩිදුරටත් සදහන්.
Source: lankacnews

Last edited: