ගෝඨ_හිරේ_2020

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය.ඒකමතිකව තීරණය කරයි



    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවක දී තීරණය වී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තාකරයි.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය 14 වැනිදා බවද එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇතැයිද වාර්තාවේ සඳහන් වෙයි.

    මෙදින පැවැති සාදයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් සහභාගී වී ඇති බවත් කිසිදු බාහිර පුද්ගලයෙකුට සහභාගී වී නැති බවත් එහි සඳහන් වේ.

    පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා දිනවීමේ වගකීම බාරගෙන තමන් රට පුරා යාමට තමන් සූදානම් යයි බැසිල් රාජපක්‍ෂ මහතා පැවසූ බවද වාර්තාවේ දැක්වෙයි.

    මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුන් මෙම හමුවට එක්ව සිටි බව ද පැවැසේ.

    මේ සමගය ගෝටාභට රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාය ඉවත් කර ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Hip hip hurayyyyy
    Hambayo tika iwarai ehenam

    දැන් ලෑස්ති වෙමු..ගෝටට දෙමු අැට්ටි හැලෙන්න..මිනීමෝරු,සුදු වෑන්, අැවන්ගාර්ඩ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්...අායෙ ඉතිං නිදි නැති රෑ තමාහ්...:lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබල 2020 මොකද කරන්නෙ.. සාටකේ එල්ලෙනවද නැත්නම් කෝට් එක ඇතුලෙ රිංගනවද.. :lol:

    උන්ට රනිල්ගෙ බඩු හොද නැතිලු , සාටකේ අලුත් කඩේ බඩු ශුවර් නැතිලු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා කරන්න වෙන්නේ නෑ අගෝස්තු වල අයියල මල්ලිලා සෙට් එකටම හිරේ යන්න වෙනවා :yes: සඳුන් බුවා කිවොත් ඉතින් වරදින්නේ නෑ නෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ko me gotage moru denna thama awe naththe ai....

    Ekek Uswata Keyiyawe ekek ....anika Smart porak
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඕවා කරන්න වෙන්නේ නෑ අගෝස්තු වල අයියල මල්ලිලා සෙට් එකටම හිරේ යන්න වෙනවා :yes: සඳුන් බුවා කිවොත් ඉතින් වරදින්නේ නෑ නෙ

    :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඕවා කරන්න වෙන්නේ නෑ අගෝස්තු වල අයියල මල්ලිලා සෙට් එකටම හිරේ යන්න වෙනවා :yes: සඳුන් බුවා කිවොත් ඉතින් වරදින්නේ නෑ නෙ

    :lol: :lol: :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    We love Americans 💙



    අහ් ඒ කියන්නෙ උබල ගෝඨාභයට සෙට් වෙනවද.. presidential election 2 ක්ම රනිල් එක්ක ගියානෙ, වෙනසකටත් එක්ක වෙන්න ඇති නේද 2020 සාටකේ එල්ලෙන්නෙ.. :nerd:


    එහෙනම් 2020 UNP එකේ එවුන්ට පෝස්ටර් ගහන්න , stage හදන්න කට්ටියක් අලුතෙන් හොයාගන්න වෙයි .. :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගෝටා 2020!! :yes::yes:


    [ගෝඨාභය එන්නෙ නෑ බන්.. Sadun buwa කිවුවනෙ ගෝඨාභය 2019 හිරේ යනව කියල මචන්.. බොරුනම් පහල තියන link එකට ගිහින් බලපන්.. sadun buwa thread එකක් දාල හොදට විස්තර කරල තියනව.. :nerd:


    http://www.elakiri.com/forum/showthread.php?t=1885734


     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුන් මෙම හමුවට එක්ව සිටි බව ද පැවැසේ.
    මෙන්න මේ සර්පයෝ ටික ඉන්න කල් ගෝඨාභය දිනන්න බැහැ
     

    Similar threads