Ubata pissuda ban? Janadipathita agamathiwa path karanna bari nan kathaa naayakada kiyahanko path karanneහිටපු අගමැති ඉවත් කරන්න නම් කොහොමද දැන් නෑ.අලුතෙන් පත් කරන්න නම් ජනාධිපතිට 19න පස්සේ කොහෙත්ම බලයක් නෑ.
"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනදිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය."
මෙච්චර සරල සිංහලෙන් තිබිලත් තේරෙන් නැති හේතුව නම් හිතාගන්න බෑ
මට ඉස්සරවෙලා වැරදුනා අභියෝගයට ලක් කරන්න ඉස්සරත් පුළුවන් දැනුත් පුළුවන්.දැන් පත්කරනකොටම එක පාර්ලිමේන්තුවට අදාලයි.
ඇත්තම සිද්දිය මහින්ද අගමැති උනෙත් නෑ කැබිනට් එක වෙනස් උනෙත් නෑ.ඊයේද පෙරෙදද කොහෙද කතානායක කිව්වම රටේ අගමැති කෙනෙකුත් නෑ කැබිනට් එකකුත් නෑ කියල,ඇත්තටම විසිරුනේ රනිලුයි කලින් කැබිනට් එකයි.මොකද අරූ පත් කරපුව නීති විරෝදී
මෙන්න අලුතෙන් අමාත්‍යවරු පත් කරන්න ඕන විදිය.
"ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් අමාත්‍යවරුන් පත්කළ යුත්තේය."
මේවා සරල සිංහල බං.මෛත්‍රී ළඟදීම කියයි මට 19 මතක නෑ කියල දින 100 වගේම![]()

janadipathita ona welawaka aluth agamathi kenek path karanna puluwan. Unp eke ayage tharke une, path karanna puluwan but inna kena ain karanna ba kiyana eka. Uba kiyanne dekatama nathi kathawak neh.Ubata pissuda ban? Janadipathita agamathiwa path karanna bari nan kathaa naayakada kiyahanko path karannejanadipathita ona welawaka aluth agamathi kenek path karanna puluwan. Unp eke ayage tharke une, path karanna puluwan but inna kena ain karanna ba kiyana eka. Uba kiyanne dekatama nathi kathawak neh.
Amathaka karanna epa, agamathi path karanne janathipathiwarayage mathaya anuwa misak parliament eke mathaya anuwa newe. Parliament eke 113 nathi unoth pm ge pawthamata abiyogayak wenawa misak. E pm neethiwirodi wenne na



Ehenam ithin constitute eke thiyenna oone, janadipathige mathaya anuwa bahutharaya athi pakshaye kiyala. Eth ehema newe ne thiyenne. Uba ube mathaya constitute ekata bassanna hadana ekane karanne. Ehema ba. Point ekata katha karapan.නෑ යකෝ ජනාධිපතිවරයාට අයින් කරන්න පුළුවන් කියල කොහෙවත් නෑ ව්‍යවස්ථාවේ.එකයි එහෙම කිව්වේ උන්.ජනාධිපති ලියුමක් එව්වනේ එහෙම කරන්න උට බෑ.
වෙන්නේ අලුතෙන් කෙනෙක් පත් කරාම පරන කෙනා ඉබේම අහෝසි වේනව.
ජනාධිපතිවරයාගේ මතය අනුව කියන්නේ බහුතරය තියෙන පැත්තේ වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්.නැතුව මහින්දට දෙන්න බෑ
මන් ඔය රතුපාටින් දැම්මේ ව්‍යවස්ථාව යකෝ වෙන අහවල් එකක් නෙවෙයි.සරල සිංහල![]()
Ehenam ithin constitute eke thiyenna oone, janadipathige mathaya anuwa bahutharaya athi pakshaye kiyala. Eth ehema newe ne thiyenne. Uba ube mathaya constitute ekata bassanna hadana ekane karanne. Ehema ba. Point ekata katha karapan.
Ain karanna bari nam, eekath supreme court ekata yanna thibba. Eth giye na. Ai e? Ranil dannawa.
Aththatama machan 19n meeta wada janadipathige bala thala adu karanna thibba. Eth ranil 19 genna karapu wikara nisa hariyata karaganna bari una. Anthimedi hil assen ringala widayaka balaya pawichchi karanna puluwan constitute ekak haduna. 19 hadapu eka danneth na mokada une kiyala. Ranilge bala perethakamata karapu gon wada thamai. Natte idan goma


Ehenam ithin constitute eke thiyenna oone, janadipathige mathaya anuwa bahutharaya athi pakshaye kiyala. Eth ehema newe ne thiyenne.
යකෝ මේ සුද්ද සිංහලෙන් තියෙන්නේ බහුතරය තියෙන පැත්තේ කියල
"පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති"
වෙන මොකක්ද බහුතරය කියන්නේ.උඹට පිස්සුද බං
supreme court යන්නේ පාර්ලිමේන්තුවෙන් විසඳගන්න බැරිනම් විතරයි.ඌ එක කල්දාළ උසාවි යන්න කිව්වම හරියනවද.පිස්සු පයන්නක් නේ
ඒ පාර වටේ යනවා රනිල් කෙනෙක් අල්ලන්.රනිල් හොඳ නැත්නම් උට පුළුවන් වෙන කෙනෙක්ව නම් කරන්න.එත් මහින්දගේ පැත්තේ අයට බෑ.
Ehenam ithin e wachana walin thiyenna epai. Bahuthara pakshaye kiyala. Ehema naha kiyanne, sulutharakin unath path karanna puluwan nisa ne. Hariyata 2015 jan 9 ranilwa pathkare bahutharaye patte idalada? Nahane. Suluthara pakshen agamathiwa path kara. Puluwan nam dan kiyapanko 19ta anuwa kiyala. Ubata dan eeka witharai kiyanna ithuruEhenam ithin constitute eke thiyenna oone, janadipathige mathaya anuwa bahutharaya athi pakshaye kiyala. Eth ehema newe ne thiyenne.
යකෝ මේ සුද්ද සිංහලෙන් තියෙන්නේ බහුතරය තියෙන පැත්තේ කියල
"පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති"
වෙන මොකක්ද බහුතරය කියන්නේ.උඹට පිස්සුද බං
supreme court යන්නේ පාර්ලිමේන්තුවෙන් විසඳගන්න බැරිනම් විතරයි.ඌ එක කල්දාළ උසාවි යන්න කිව්වම හරියනවද.පිස්සු පයන්නක් නේ
ඒ පාර වටේ යනවා රනිල් කෙනෙක් අල්ලන්.රනිල් හොඳ නැත්නම් උට පුළුවන් වෙන කෙනෙක්ව නම් කරන්න.එත් මහින්දගේ පැත්තේ අයට බෑ.


Vyawasthawa liwwa kena COMMA eke watinakama danne na. Sorry thama putha, COMMA eka heluwanam karanna deyak na. meka enna thibbe,
ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනදිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය
Comma eka thibboth enne uba kiyana theruma. Comma eka nathi nisa enne Janadhipathita hithena widiyata parlimenthuwe uparima wiswasaya athi theneththa kiyaka.


2015 jan 9 ranilta agamathikama denakota hari sook wyawasthawa nedaඔව් බං එකනං ඇත්ත එහෙම දැම්මනම් පැහැදිලි
ඔය phrase දෙකම එකපාර සිද්දවෙන්න ඕන කියලනේ ව්‍යවස්ථාවේ තියෙන්නේ.ඉතින් ජනාධිපතිට යුතුකමක් නෑ බහුතරය නැති කෙනෙක්ට දෙන්න.
එහෙම දුන්නත් පාර්ලිමේන්තුව රැස් උන හැටියේ ප්‍රශ්නේ විසඳෙනවා.එකනේ අරූ කල් දැම්මේ ඒක.පිස්සු යකෙක්![]()
Ehenam ithin e wachana walin thiyenna epai. Bahuthara pakshaye kiyala. Ehema naha kiyanne, sulutharakin unath path karanna puluwan nisa ne. Hariyata 2015 jan 9 ranilwa pathkare bahutharaye patte idalada? Nahane. Suluthara pakshen agamathiwa path kara. Puluwan nam dan kiyapanko 19ta anuwa kiyala. Ubata dan eeka witharai kiyanna ithuru
Uba danne nattam danaganna eda idanma agamathi path kerena waganthiya ohomai tibbe.
Ps:
Janadipathi thamanta nathi balayak pawichchi karala nam kelinma sc yanna oone. Aai mokatada parliament eke wisadaganne. Sc gihin janadipathi rate wyawasthawa ullanganaya kara kiyala dooshabiyogayak genalla elawanna oone. Rate wyawasthawata anuwa wada nokarana janadipathiwaru apita oneth na. E wenuwen apith katha karanawa




2015 jan 9 ranilta agamathikama denakota hari sook wyawasthawa neda


Mama kiwwe ubata kiyanna ithiri wela tibbe. 19 witharai kiyana ekaඋඹට සිංහල තේරෙන් නෑ ඒකයි ප්‍රශ්නේ
පිස්සුද උඹට ඕක තියෙන්නේ 19 විතරයි.ඉස්සර පුළුවන් ජනාධිපතිට පත් කරන්න කැමති කෙනෙක්ව.එකට ව්‍යවස්ථාවෙන් එපා කියල නෑ.19න එපා කියල තියෙනවා උඹට සිංහල තේරෙන් නෑනේ
ව්යවස්තදයකයටයි විදායකයටයි විසඳගන්න බැරි ඒවාට තමයි අධිකරනෙට යන්නේ.අරූ පාර්ලිමේන්තුව කල් දැම්මේ නිකන්ද.උඹ නං පට්ට ඩයල් එකක්.erozan තව හොඳයි යකෝ ඌ කෙලින් කියනවා.උඹ සර්ව සාදාරන ටෝක් දිදී මෛත්‍රීට රෙදි නැතුව කඩේ යනවා![]()




Mama kiwwe ubata kiyanna ithiri wela tibbe. 19 witharai kiyana eka
2015 jan 9 and 2018 oct 26 pathweem dekama kare ekama waganthiyakata anuwai. Eeka jr hadapu dawase idan continue wechcha ekak. 18th thiyenawa 19th thiyenawa.
Uba kalin ekak kiwwa, eeta passe ubata waraduna kiwwa dan thawa ekak kiyana gaman mata baninawa. Sadarana nane ban![]()


E uba thamange wasiyata hithan inna hati honde. 18 and 19 oya waganthiye wenasak na.යකො 18 වෙනකන් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට කියල නෑ බහුතරය තියෙන පැත්තට දෙන්න කියල.උට ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්.
එත් ඊට පස්සේ පාර්ලිමේන්තුවට පුළුවන් විශ්වසබන්ගයක් ගෙන්න.
එත් ඉතින් මහින්දලා එහෙම එකක් ගෙනාවේ නෑ ගෙනවානම් යවන්න පුළුවන්.උඹට සිංහල තේරෙන් නැති පස්නයක් තියෙන්නේ.![]()
Unp eke lawyers la wath nokiyana kaatha kiyalai uba maath ekka kathawa patan gatte. Unp lawyers la kiyana eewata wirudda kathai uba kiwwe. Passe passe ewa mama pennalaa deela uba dan ewa kiyawanneth naha. Kalin idanma wikara katha kiya kiya defend karapu de thamath uba mata bana bana defend karanawa. Ubaata oni nam math ekka katha karala wadak na kiyala mata banala palayan. Mama ubata mukuth kiyanne na. Welawak thiyenawa nam unp karayekgenma ahaganin. Owa danagena inna eka watinawa. Deshapalaneta adala natath anagate dawasaka uba sign karana liyawillak hari therum ganna ubata eeka udaw wei. Mokada api hithan inna eka newe liyawili wala thiyenne. Sinhalunta waganthi artha dakwaganna eda idanma bari una. Eeka ape rate atheethenuth oppu karala thiyenawa.හරි මට වගන්තිය එවපන්කෝ මම උඹට එව්වා වගේ
කොහෙද මන් වැරදුන කිව්වේ අභියෝගයට ලක් කරන්න පුළුවන් කියන එක එහෙම කිව්වේ.එක කොහොමත් පුළුවන් කියල මම කිව්වනේ.ඒ කියන්නේ විශ්වසබන්ගයක්.
දැන් මට තේරෙනවා උඹ එක්ක කතා කරලා වැඩක් නෑ කියල
ඔහොම කඩේ යන්නෙපා යකෝ විලි ලැජ්ජයිනේ
