අගමැතිතුමාගෙන් රටේ දැවෙන ප්‍රශ්නයකට විස

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    අගමැතිතුමාගෙන් රටේ දැවෙන ප්‍රශ්නයකට විස

    ---- අගමැතිතුමාගෙන් රටේ දැවෙන ප්‍රශ්නයකට තිරසාර විසදුම්ක් ---


    ත්‍රීඩී කණ්‌ණාඩි සඳහා මුදල් අයකිරීම නවත්වන්න අගමැතිගෙන් උපදෙස්‌


    fShare
    glassත්‍රීඩී කණ්‌ණාඩි භාවිත කරමින් චිත්‍රපට නැරඹීමේදී එම කණ්‌ණාඩියට අයකරන මුදල වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයාට ඊයේ (27 දා) උපදෙස්‌ දුන්නේය.

    ත්‍රීඩී චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඇතැම් සිනමා ශාලා හිමියන් චිත්‍රපටය නැරඹීමට ලබාගත යුතු ත්‍රීඩී කණ්‌ණාඩි සඳහා අමතර මුදලක්‌ අයකරන බවට ලැබුණු පැමිණිලි සලකා බලා අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.

    යම්කිසි සිනමාහලක්‌ ත්‍රීඩී චිත්‍රපට නැරඹීමට ත්‍රීඩී කණ්‌ණාඩි ලබා දෙන්නේ නම් එයට අයකරන මුදල ටිකට්‌පතේ සටහන් නොකරන බවට පැමිණිලි ලැබී තිබෙන බවට සභාපතිවරයා දැනුවත් කර ඇති අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසටද දැනුම් දී ඇත.

    චමින්ද සිල්වා
    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/12091-2018-05-27-14-23-38
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජිජිටල් යුගයකින් සිංගප්පුරුවක් කරා :cool:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    වෙන රටවලත් සල්ලි වලට තමා දෙන්නේ.මූට පිස්සු.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ජයවේවා අපේ අගමැතිතුමාට. ඊලග දැවෙන ප්‍රශ්නය තමයි බේබි ක්‍රීම් වල අධික මිළ.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    විදා මොකෝ දැන් පුක් හෝදන කාර්ය කොරන්නේ නැතෙයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,210
    13,928
    113
    පෘථිවිය
    Loke onama rataka 3D glass ekata wenama ganak gannawa. Ehema nethnam 3D movies wala price eka wenas.
    3D glass eka hall ekata yanakota deela, hall eken pitawenakota aragannawa... ewata tags dala tiyenne ussanna beri wenna...
    Samahara ratawala 3D galss ekata aya karala eka gedara geniyanna denawa...

    Ape gon harak, ARJUNA wage ewun hoyane nethuwa, kawuru hari GONEK kiyapu 3D glass ekak gena hoyanawa.

    MAY WAGE HARAK TA CHANDE DENA, HARAK TA JAYA WEVA
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල් හාමු පුකට පයින් ගහල එලවපු දුකට දාන ත්‍රෙඩ් :sorry: :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ... අර ජා ඇල පැත්තෙ මතුගම පැත්තෙ ගංවතුර බැහැලයි ආයිබෝං
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    විදා මොකෝ දැන් පුක් හෝදන කාර්ය කොරන්නේ නැතෙයි

    මහින්දගේ ගූ කන බොට මොන 3D glass ද
    පලයන් එරෝසන් යන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේ... අර ජා ඇල පැත්තෙ මතුගම පැත්තෙ ගංවතුර බැහැලයි ආයිබෝං

    ඔව් දැන් ඒ පැතිවල ආර්ථික වරදානයක් ඇතිවෙලා තියෙන්නේ