අගමැතිතුමාගෙන් රටේ දැවෙන ප්‍රශ්නයකට විස
---- අගමැතිතුමාගෙන් රටේ දැවෙන ප්‍රශ්නයකට තිරසාර විසදුම්ක් ---
ත්‍රීඩී කණ්ණාඩි සඳහා මුදල් අයකිරීම නවත්වන්න අගමැතිගෙන් උපදෙස්
fShare
glassත්‍රීඩී කණ්ණාඩි භාවිත කරමින් චිත්‍රපට නැරඹීමේදී එම කණ්ණාඩියට අයකරන මුදල වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට ඊයේ (27 දා) උපදෙස් දුන්නේය.
ත්‍රීඩී චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඇතැම් සිනමා ශාලා හිමියන් චිත්‍රපටය නැරඹීමට ලබාගත යුතු ත්‍රීඩී කණ්ණාඩි සඳහා අමතර මුදලක් අයකරන බවට ලැබුණු පැමිණිලි සලකා බලා අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.
යම්කිසි සිනමාහලක් ත්‍රීඩී චිත්‍රපට නැරඹීමට ත්‍රීඩී කණ්ණාඩි ලබා දෙන්නේ නම් එයට අයකරන මුදල ටිකට්පතේ සටහන් නොකරන බවට පැමිණිලි ලැබී තිබෙන බවට සභාපතිවරයා දැනුවත් කර ඇති අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසටද දැනුම් දී ඇත.
චමින්ද සිල්වා
http://divaina.com/daily/index.php/pradeshiya-puwath/12091-2018-05-27-14-23-38