අගමැතිතුමාගේ අවධානය පිණිසයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගමැතිතුමාගේ අවධානය පිණිසයි

    21728050_1065743060232808_1441026486697823444_n.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රනිල් සමඟ නැගිටිමු කියන්න තමයි වෙන්නේ රාජිත ජනාධිපති වුනොත්:sorry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් සමඟ නැගිටිමු කියන්න තමයි වෙන්නේ රාජිත ජනාධිපති වුනොත්:sorry:

    සමහරක් කියා පුකට දුක අනත් රනිල් ගේමු කියල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    හිටපු ජනාධිපතිගෙ පුතාට පක්ශය භාර නොදෙන එකා කොහෙවත් ඉන්න රාජිතයෙකුට රට භාර දෙන්න උදව් කරයිද. රනිලා දත කාගෙන පුක හපාගෙන මෛත්‍රී මහින්දලා එක්ක ඩීල් දාගෙන තමන්ට රට භාරකරගන්න මාස්ටර් ප්ලෑන් ගහනවා. රාජිතයා දවල් හීන දකිනවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මූට වඩා චතුර පුටා හොඳ නැද්ද මාසයෙන් රට සංවර්ධනය කරයි කටෙන්ම

    චතුරට කොරන්ඩ දෙයක් නෑ දින 100n රට සංවර්ධනය කරලා ඉවරයි