අගමැතිතුමාගේ නිවේදනේ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රට ලොක් ඩවුන් කියලා කවුරුත් එතුමාට කියලා නැද්ද බං? මොකක්ද මේ වඳුරු කුණුහරුපේ?

    Capture.jpg


    ada
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    I think now His PA is @N A K A M U R A
    වහලා පේන්න නැහැ.
    කසිප්පු කර්මාන්තයට අලුත් ඉරක් කියලා ටයිටල් එක දාන්න තිබ්බෙ බං..
    :lol:
    Pissu yakek ne mu ban
    ඒකනේ. පොඩ්ඩක් කල්පනා කරන්න එපැයි මිඩියා එකේ උන්.
    කසිප්පු ගැන බයියලට කියල තියෙන්නෙ
    කසියා තමයි ගහන්න වෙන්නේ දැන්, වයින්ස් ස්ටෝර්ස් වහලා නිසා.
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වයසනේ අමතක වෙන්ඩ ඇති.

    හැබැයි pmoffice website එකේනං ඔහොම එකක් නෑ