
මෙ ඒ කාලෙ කියපු එවාඈ බන්... මේ මිනිහා විපක්ශේ ද ආන්ඩු පක්ශෙ ද?
අයියෝ 1යිනේ අා මෙන්න..
![]()
මේ යන විදිහට මිනිස්සු පාරට බැහැල ගේම ඉල්ලුවේ නැත්නම් සේරගේම අවසානය තමා

ඔව්වට ඉතින් පාට පක්ෂ භේද බලන්නේ නැතුව පාරට බහින්න ඕන. මෙහෙ ඉතින් ඒක හීනයක්මේ යන විදිහට මිනිස්සු පාරට බැහැල ගේම ඉල්ලුවේ නැත්නම් සේරගේම අවසානය තමා
ඒ ගැම්මට තමයි අපි ආදරේ මහින්ද මහත්තයෝ..
පේන විදිහට ටෝය්යෝ බය්යෝ ඔක්කොම සෙට් වෙලා ගහන ගේමක්. කොටින්ම පාර්ලිමන්ට් vs මහජනතාව වගේ. අවාසනාවට වෙන දේ මිනිසුන්ට තේරෙන්නේ නැ .ඔව්වට ඉතින් පාට පක්ෂ භේද බලන්නේ නැතුව පාරට බහින්න ඕන. මෙහෙ ඉතින් ඒක හීනයක්