අගමැතිතුමා ගුගුලයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    අයියෝ 1යිනේ අා මෙන්න..😆😆

    zoH9NfC.jpg
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,880
    1,576
    113
    මේ යන විදිහට මිනිස්සු පාරට බැහැල ගේම ඉල්ලුවේ නැත්නම් සේරගේම අවසානය තමා
    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු චූන් වෙන තෙර්ඩ් ලොල්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,884
    1
    102,316
    113
    34
    Kalutara
    මේ යන විදිහට මිනිස්සු පාරට බැහැල ගේම ඉල්ලුවේ නැත්නම් සේරගේම අවසානය තමා
    ඔව්වට ඉතින් පාට පක්ෂ භේද බලන්නේ නැතුව පාරට බහින්න ඕන. මෙහෙ ඉතින් ඒක හීනයක්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    ඔව්වට ඉතින් පාට පක්ෂ භේද බලන්නේ නැතුව පාරට බහින්න ඕන. මෙහෙ ඉතින් ඒක හීනයක්
    පේන විදිහට ටෝය්යෝ බය්යෝ ඔක්කොම සෙට් වෙලා ගහන ගේමක්. කොටින්ම පාර්ලිමන්ට් vs මහජනතාව වගේ. අවාසනාවට වෙන දේ මිනිසුන්ට තේරෙන්නේ නැ .