අගමැතිනි හරිනි පට්ට වැඩක් කරලා

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I know how rural peripheral units function. No ambulances, not even a vehicle to transport patients who need ETU care for snake bites and other medical emergencies. The few doctors and nurses who are working in these units are unsung hero's. They work in small hospitals in the middle of jungle visited occasionally by elephants. How can politicians reserve ambulances for themselves while rural poor are left to die in the middle of jungles I cannot imagine.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඊයේ හොරන වාසනා බේකර්ස් එකේ මොකක් හරි සීන් එකකට ආපු උන් ඉන්නවද ? බලන්න තිබ්බා පාරේ තිබ්බ ගාර්ඩ් එක :sneaky:
    කොහේ හොරණ වාසනා බේකර්ස් එකද? මාතර බත් කඩේ වගේ රට වටේම තියෙනවනේ හොරණ වාසනා බේකර්ස්..
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    කොහේ හොරණ වාසනා බේකර්ස් එකද? මාතර බත් කඩේ වගේ රට වටේම තියෙනවනේ හොරණ වාසනා බේකර්ස්..
    okkoma ekagene bn, main factory eke mokakhari seen ekak tibba. HORANA eke
     
    • Wow
    Reactions: Heshan Daminda

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    okkoma ekagene bn,
    නෑ, කඩවල් කරන්නේ ඒ ඒ ටවුන් වල ඉන්න මිනිස්සු. හොරණ එවුන් ලොරියකින් ඇවිල්ල උන්ට කේක් දීල යනවා හැමදාම තොග මිලට. කඩේ කරන එවුන් සිල්ලර මිලට විකුනනවා.

    main factory eke mokakhari seen ekak tibba. HORANA eke
    main office එකට නලින්ද ජයතිස්සව ගෙන්නලා මීටින් එකක් තියල තිබුන සේවකයෝන්ට ජනාධිපතිවරණය කාලේ
    ------ Post added on Nov 7, 2024 at 1:03 AM