අගමැතිනි හරිනි ලු.

Podi puthas

Well-known member
  • May 16, 2019
    2,041
    2,673
    113
    colombo
    meya wahanen bahala yana video nadda piti passen ganipu
    images (33).jpeg
     

    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    ඕක දුන්නේ නැත්නම් යකෝ ඊලග චන්දෙ වෙද්දී උන්ට චන්ද අඩු වෙන්ව .
    චූන් වෙච්ච උන්ගේ වීරවරිය තමයි හැරිණි (කිසිම හේතුවක් නැතුව).
    ඉතින් උන් ඉල්ලන එක දෙන්න ඕනේ . නැත්නම් ඕක දිගටම තියෙයි කියලා හිතන්න අමාරුයි .
    හම් හම්, ජන ගංගවාව චුන් කරන්න පුළුවන් එකෙන්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,361
    21,502
    113
    අඩෝ.... :lol:
    සෙඩ් එකක තෙල් ගහන එකෙක් ජනාදිපති වෙනකොට තිබුනෙ නැති බය..
    මහාචාර්ය කෙනෙක් අගමැති වෙනකොට ඇති වෙන්නෙ ඇයි බං.

    සෙඩ් එක වගේ තමයි රට කරන එක කියලා නම් කියන්න එපා. වදින්නම්
    නෑ නෑ එහෙම කියන්නෙ නෑ. ගෝටාකරපු එකම අනුරත් කරනවනම්මොන ලබ්බකටද අවුරුදු ගානක් කාල අනුරගෙනාවේ? ගෝටම තියන් ඉන්නබ්තිබ්බනේ. 😂😂😂😂
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    ඇයි කොල්ලෝ එතුමිය කලින්ම වෝනින් දුන්න අපි එක්ස්පීරියන්ස් ගන්න වැඩ කරලම තමා කියල, පොඩ්ඩක් ඩාම් ඩූම් වුනාට ගණන් ගන්න එපා. රට වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,961
    17,184
    113
    Sirimawo issellama lankawe PM weddi aduma gane MP kamakwath karala tibbe na. Eka paarama PM una. Ehenan MP kenek widiyata wada karapu Harini ta ai PM widiyata wada karanna bari?
    Umbala wage un e kaale hitiyanan Sirimawotath e kaale rata karaganna wenneth na
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම.
    ඕක හරිනිට නොදී විජිතට දුන්නා නම් මෙතන ත්‍රෙඩ් වැටෙන්නෙ 'ජාජබ කියලා ඇන්ඳුවාට අමු ජවිපෙ. දැක්කනෙ වෙන උන්ගෙ පිහිටෙන් ඇවිත් පදවි දෙකම උන් ගත්තා'

    හුත්තෝ අපි ශෙඩ් එකක පෙට්‍රොල් ගහපු එකෙක්වත් ජනාදිපති කලා....
    :yes: :yes: :lol:
    ------ Post added on Sep 23, 2024 at 5:42 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    මේකේ ගොබ්බ කොමෙන්ට් දැකලා පුකෙනුත් හිනා ගියා අගමැති වැඩක් නැහැ කියලා🤦

    හදිසියේවත් ජනාධිපති මැරුණොත් ඊළඟට ජනාධිපති වෙන්නේ අගමැති
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    නෑ නෑ එහෙම කියන්නෙ නෑ. ගෝටාකරපු එකම අනුරත් කරනවනම්මොන ලබ්බකටද අවුරුදු ගානක් කාල අනුරගෙනාවේ? ගෝටම තියන් ඉන්නබ්තිබ්බනේ. 😂😂😂😂
    කියන්නේ නෑ නෙවෙයි
    උඹ තමයි කියලා තියෙන්නේ
    😂
     
    • Like
    Reactions: zid2021