විකුම්සිංහ වැලපුම හෙවත් අගමැති අදෝනාව. ************************************************ මැරුවත් නොයමි අගමැතිකම අත හැරලා අරලිය මැදුර දීලා ඇත මට ලියලා මා එලවන්න හිතුවා මදි නෙව උඹලා යන්නේ කවද හරි මුළු රටටම කෙලලා ...........
නොනමමි ඔලුව ජන මතයට කිසි දාක ලැජ්ජහ බයක් මට කෝමත් නැති සේක පරමධිපතිය මොකටද කන්නද ඒක බකිංහෑම් තියරිය කිව්වේ මේක ..........
දහ නවයෙන් මම කෝමත් සුරැකෙනවා බඹරය වැල්ලේ තාමත් මගේ කැරකෙනවා සිංහල අලුත් අවුරුදු ලගදිම එනවා වයි පයි බේස්ලට් උඹලට මම දෙනවා... ..........
පිණට ලැබුණු අගමැතිකම පණ වාගේ එය නැති උනොත් පණ යයි දුකටම මාගේ තේරෙන් නැද්ද නුඹලට මේ දුක මාගේ... දිගටම කනවා අපි යහපාලන දීගේ.......