අගමැති අදෝනාව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    විකුම්සිංහ වැලපුම හෙවත් අගමැති අදෝනාව. ************************************************ මැරුවත් නොයමි අගමැතිකම අත හැරලා අරලිය මැදුර දීලා ඇත මට ලියලා මා එලවන්න හිතුවා මදි නෙව උඹලා යන්නේ කවද හරි මුළු රටටම කෙලලා ...........

    නොනමමි ඔලුව ජන මතයට කිසි දාක ලැජ්ජහ බයක් මට කෝමත් නැති සේක පරමධිපතිය මොකටද කන්නද ඒක බකිංහෑම් තියරිය කිව්වේ මේක ..........

    දහ නවයෙන් මම කෝමත් සුරැකෙනවා බඹරය වැල්ලේ තාමත් මගේ කැරකෙනවා සිංහල අලුත් අවුරුදු ලගදිම එනවා වයි පයි බේස්ලට් උඹලට මම දෙනවා... ..........

    පිණට ලැබුණු අගමැතිකම පණ වාගේ එය නැති උනොත් පණ යයි දුකටම මාගේ තේරෙන් නැද්ද නුඹලට මේ දුක මාගේ... දිගටම කනවා අපි යහපාලන දීගේ.......
     
    • Like
    Reactions: ROCCO-X

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,965
    4,557
    113
    mama kagewath rep kapuwe na 2pac man one ndam umbata dan -rep dennam mokada kiyane? anith eka umbata kauda kiwe man UNP kiyala :rofl::baffled:

    anith eka rep ekak denakota namat dala deepan nikan konda pana nathi hangi hangi sellan dane natuwa :cool:

    i1kuo9.png
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,575
    113
    colombo
    mama kagewath rep kapuwe na 2pac man one ndam umbata dan -rep dennam mokada kiyane? anith eka umbata kauda kiwe man UNP kiyala :rofl::baffled:

    anith eka rep ekak denakota namat dala deepan nikan konda pana nathi hangi hangi sellan dane natuwa :cool:

    i1kuo9.png

    me mama nemei kapuwe
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය අතළඟ

    රංජන් කස්තුරි

    අද (18) මධ්‍යම රාත්‍රීයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ.

    පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක (උපරිම මාස දෙකක් ඇතුළත ) දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය.


    http://www.lankadeepa.lk/top_story/පාර්ලිමේන්තු-සැසිවාරය-අවසන්-කිරීමේ-ගැසට්-නිවේදනය-අතළඟ/10-524496
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පාර්ලිමේන්තු සැසිය කල් නොතබව බව ජනපති ලේකම් කියයි

    තරිඳු ජයවර්ධන

    පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

    ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදාතෙක් කල් තැබීමට යන බවට පැතිර ගිය ආරංචි ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු එසේ කීවේය.

    පාර්ලිමේන්තු සැසිවාරය කල් නොතබව බවත්, හෙට දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.

    අති විශේෂ ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමට එවන බව රජයේ මුද්‍රණාලයට කළින් දැනුම් දී තිබුණි.


    http://www.lankadeepa.lk/latest_news/පාර්ලිමේන්තු-සැසිය-කල්-නොතබන-බව-ජනපති-ලේකම්-කියයි/1-524497

    :rofl::rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඵහෙම කවි ලියපු බයියොන්ට 2022 උෟට අගමැති පට්ටමත් පුදල ජනපති පට්ටමත් පුදන්න වුනාලු..🤣🤣