අගමැති-ඉල්ලාඅස්වේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අගමැති-ඉල්ලාඅස්වේ

    ඉතියෝපියා අගමැති සිය ධුරයෙන් ඉවත්වෙයි:D

    ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා.ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම ඊට හේතුවයි. වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ දේශපාලන කැළඹිලි සහගත තත්ත්වය අවසන් කිරීම සිය බලාපොරොත්තුව බව හෙයිල්මරියම් ඩිසැලින් ප්‍රකාශ කළා.
    ඉතියෝපියා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු තවදුරටත් කියාසිටියේ රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා යාමට උපකාරීවන ප්‍රතිපත්තිවලට ඉඩදිය යුතු බවයි. හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ ජනාධිපති දුරයට පත්වූයේ 2012 වසරේයි. එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. පවතින දේශපාලන අර්බුධකාරී තත්ත්වයත් සමග තවදුරටත් ජීවිත අහිමිවීම සිදුනොවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

    නේපාල අගමැති ඉල්ලා අස්වෙයි:D

    එමෙන්ම ජනමතයට හිස නමා නේපාලයේ අගමැති ෂෙර් බහදූර් ඩියූබා පෙබරවාරි 15 ​​දා නේපාලයේ කත්මන්ඩුහිදී සිය ඉල්ලා අස්වීම ප්රකාශ කර ඇත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකනේ අපි වෙනස් ජාතියක් කියන්නේ....

    9k=
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    යකෝ තව පොඩ්ඩෙන් හුස්මත් යනව මගෙ ... එල එල
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ඉතියෝපියා අගමැති සිය ධුරයෙන් ඉවත්වෙයි:D

    ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා.ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම ඊට හේතුවයි. වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ දේශපාලන කැළඹිලි සහගත තත්ත්වය අවසන් කිරීම සිය බලාපොරොත්තුව බව හෙයිල්මරියම් ඩිසැලින් ප්‍රකාශ කළා.
    ඉතියෝපියා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු තවදුරටත් කියාසිටියේ රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා යාමට උපකාරීවන ප්‍රතිපත්තිවලට ඉඩදිය යුතු බවයි. හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ ජනාධිපති දුරයට පත්වූයේ 2012 වසරේයි. එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. පවතින දේශපාලන අර්බුධකාරී තත්ත්වයත් සමග තවදුරටත් ජීවිත අහිමිවීම සිදුනොවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

    නේපාල අගමැති ඉල්ලා අස්වෙයි:D

    එමෙන්ම ජනමතයට හිස නමා නේපාලයේ අගමැති ෂෙර් බහදූර් ඩියූබා පෙබරවාරි 15 ​​දා නේපාලයේ කත්මන්ඩුහිදී සිය ඉල්ලා අස්වීම ප්රකාශ කර ඇත.

    adoooo... ketha weda hebei bn umba karanne,
    kochchara balaporoththu athiwada awe.... :P:P:P