අගමැති එකඟ වූ ඇත්තම TNA කොන්දේසි

Jul 5, 2012
1,773
265
0
අගමැති එකඟ වූ ඇත්තම TNA කොන්දේසි

දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

*උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
*මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
*යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
*දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
*යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,
*උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
*එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
*උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
*උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
*උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

දිනසේන රතුගමගේ විසිනි

---------------------------
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දැන් පුක ඉරිලා ඉන්න හැටියට හෙට වෙද්දි ලංකාවම ලියල දුන්නොත් අත උස්සනව කිව්වත් ඒත් හා කියන සයිස් එකක් තියෙන්නෙ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් පුක ඉරිලා ඉන්න හැටියට හෙට වෙද්දි ලංකාවම ලියල දුන්නොත් අත උස්සනව කිව්වත් ඒත් හා කියන සයිස් එකක් තියෙන්නෙ...

    උනුත් දන්නව තැටිය රත්වුනු වෙලාවේ කරගන්න හැටි... අපේ උන්ට කෙලඋනාම මොකද? අගමැටිතුමා ගොඩ යනවනේ...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උනුත් දන්නව තැටිය රත්වුනු වෙලාවේ කරගන්න හැටි... අපේ උන්ට කෙලඋනාම මොකද? අගමැටිතුමා ගොඩ යනවනේ...

    මේ යෝධයගෙ බල තණ්හාවෙන් උන් රොටිය පුච්චගන්න හදන්නෙ... කැප්පෙටිපොළ මොණරවිල වගේම මොල්ලිගොඩ එක්නැලිගොඩ ඉඳපු රටක් මේක
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    http://www.elakiri.com/forum/showpost.php?p=23035907&postcount=1

    යකෝ මේකෙ තියෙනෙ ඕක නෙවේනෙ...පාත්ෆයින්ඩර් තමා දවසකටත් පාත්තය :rofl:

    ඕකේ තියන බරසාර අයින් කරල කියල තියන ඇත්ත සරල සිංහලෙන් තමයි මම කියල තියෙන්නේ ගිහින් ආයෙත් කියවපං... මම කිව්ව දේ නෙමෙයි ද හංගල ගහල තියෙන්නේ කියල.... :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජිංතක ජිල්ලබකිට;23036685 said:
    දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,
    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

    දිනසේන රතුගමගේ විසිනි

    ---------------------------

    http://www.elakiri.com/forum/showpost.php?p=23035907&postcount=1

    යකෝ මේකෙ තියෙනෙ ඕක නෙවේනෙ...පාත්ෆයින්ඩර් තමා දවසකටත් පාත්තය :rofl:

    ඕකේ තියන බරසාර අයින් කරල කියල තියන ඇත්ත සරල සිංහලෙන් තමයි මම කියල තියෙන්නේ ගිහින් ආයෙත් කියවපං... මම කිව්ව දේ නෙමෙයි ද හංගල ගහල තියෙන්නේ කියල.... :baffled:

    රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

    1. ඊළග මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම.
    2. හමුදාව සතු උතුරු නැගෙනහිර සියලුම ඉඩම් නිදහස් කිරීම.
    3. සිරභාරයේ සිටින කොටි සිරකරුවන්ට පොදු සමාවක් දීම. koti sira karuwo newe deshapalana sirakaruwo
    4. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම.
    5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතින් ආරක්ෂා කිරීම.
    6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට වහාම රැුකියා ලබා දිය යුතුයි.
    7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    8. උතුරු නැගෙනහිර දිස්ති‍්‍රක්ක 8 ට දෙමල දිස්ති‍්‍රක් ලේකම්වරුන් පත් කළ යුතුයි.
    9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී පළාත් සභාවල කැමැත්තට ප‍්‍රමුඛත්වය දිය යුතුයි.

    :P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ කියපං බං දෙමළ දේශපාලන සිරුකරුවෝ ඉන්නවද කියල...
    ඉන්නේ ත‍්‍රස්තවාදියෝ.... දේශපාලන සිරකරුවෝ එකෙක්වත් නෑ...

    රස්සා සම්බන්ධයෙන් නම් තියෙන්නේ හැම තැනකම එකම දේ....
    උතුරු නැගෙනහිර ගුරු පත්වීම් දෙන කොට හර විෂයන්වලට සුදුසු අය නෑ කියල ප‍්‍රවෘත්තියක් ගියා... ඔය කියන්නේ මම කියන කතාව වහෙන් ඔරෝ....
     
    1971 ,1989 ජවිපෙ 98%ක් සිංහල බෞද්ධ සිරකරුවන්ටත් ත්‍රස්තවාදියෝ කියලා සැලකුවා නම්? එහෙනම් අද මාග කන්ස්ට්‍රක්ශන් එකක් නැත. ඉන් පුනුරුත්තාපනය වී බිහිවූ ඇකඩමික්ස් ලා නැත. ඒ මිනිසුන් පුනුරුත්තාපනය කර මේ සමාජයට අවශෝෂනය කර ගැනීමට අපේ නායකයන් දක්ෂ විය යුතුය.
     
    demala sinhala sirakaruwo degolloma innawa ban deshalapana
    chodana nathiwa awurudu ganak unwa thiyan innawa
    ekko ewa kadinam karanna ona( TNA request ekata ewage solution ekak hoda)
    habayi machan awula uba damme koti sirakaruwo kiyala. ethakota balu balmata rata pawa dena bawak penawa. eka waradi wadak

    sudusukam nathnam karanna deyak ne eka e palath rajya sewa komisama apalth ministry eka ekka decide karanna ona ekak. ewa government ekata decide karanna be. eka provincial council act ekata against. ehemanam ekata amendment genna ona. eka genna eko e amendments palath sabhawala sammatha wenna ona
    nathnam parliament eke 2/3k ona
    oya dekama wenne ne dan tiyena situation eka anuwa.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජිංතක ජිල්ලබකිට;23037026 said:

    1971 ,1989 ජවිපෙ 98%ක් සිංහල බෞද්ධ සිරකරුවන්ටත් ත්‍රස්තවාදියෝ කියලා සැලකුවා නම්? එහෙනම් අද මාග කන්ස්ට්‍රක්ශන් එකක් නැත. ඉන් පුනුරුත්තාපනය වී බිහිවූ ඇකඩමික්ස් ලා නැත. ඒ මිනිසුන් පුනුරුත්තාපනය කර මේ සමාජයට අවශෝෂනය කර ගැනීමට අපේ නායකයන් දක්ෂ විය යුතුය.

    සමාජගත කිරීම කියන්නේ කාලානුරූපව කරන්න ඕන දෙයක්...
    අනිත් එක ජෙවිපේ සකී‍්‍රය අරගලෙයේ නිරත වුණු ගොඩක් එවුන් වලපල්ලට යැව්වා... ඉතිරි වුණේ අතේ ඇගිලි ගාණටත් අඩු එවුන්...