අගමැති කරූ

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කරූ අගමැති කරන්න යනවා කියල ආරංචියක් යනවා... ඌ අවොත් රනිල්ගේ රූකඩයක් වෙයි...... :angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කරූ අගමැති කරන්න යනවා කියල ආරංචියක් යනවා... ඌ අවොත් රනිල්ගේ රූකඩයක් වෙයි...... :angry:

    රනිල් උනත් රූකඩයක් තමා බන්......
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අකිලට දෙන්න යනවා කියලත් ආරංචියක් යනවා.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක හෙවත් (rangana26) අගමැටි කොරමු... මොකද කියන්නේ කෂ්ටිය
    රටේ පුක් සේදුම් ප්‍රශ්නෙටත් උත්තරයක් ලැබෙනවා නිකන්ම.
    අපිට තියෙන්නේ කක්කුස්සියට යන්න විතරයි
    විදා ඇවිත් හෝදලා යයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,592
    113
    Piliyandala
    අලුතින් ආණ්ඩුවක් පත් කරන්න තවම සාකච්චා ඇති බන්. මුන් මේපාර අවට ගියාට පත් කරන එකක් නෑ මන් හිතන්නේ. විශේෂයෙන් හිටං, රනිලව පත් කරන්නේ නෑ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ලෝම පාට කන්නාඩි ගලවල මේක බලල වැරදි තියේ නම් පෙන්නලා දෙන්න.



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1994 තෙක් එජාපය රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාව විය. 1994දී විපක්ෂ නායකත්වයට ගාමිණි දිසානායක පත් කිරිමේදී එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ බැහැර කරනු ලැබීය. එජාපය තුළ පැවති අවසන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිද්ධිය එය විය. ගාමිණි ඝාතනය සමග රනිල් එජාපය අල්ලාගත්තා කීම නිවැරදිය. රනිල් යටතේ එජාපය දිගින් දිගටම බෙහෙවින් දුර්වල විය. 2010 මහ මැතිවරණයේදී එජාපය ලැබුවේ ඡුන්ද 23,57,057(29.34) කි. 2001දී සහ 2015දී එජාපය බලයටපත් අවස්ථාවල එජාපය ජනතාව දුන් බලය විධායකය ඩැහැගත්හ. හේතුව රනිල්ගේ සංස්කෘතික හේතුන්ය. 2003දී චන්ද්‍රිකා ඉල්ලා සිටි ඇමති පදවි 3ක් පමණය. 2018දී මෛත‍්‍රී ඉල්ලා සිටියේ අගමැතිකම සඳහා රනිල් නොවන එජාපයේ වෙන කෙනෙකි. අදත් රනිල් හිතන්නේ අගමැති තමන් නොවේ නම් එජාපය යකාට ගියදෙන් කියාය. 1994 ගාමිණි දිසානායක අභ්‍යාසය අනුව, එජාප පාර්ලිමේන්තු කණ්ඩායම කරු හෝ සජිත් අගමැති ලෙස තේරුවොත් ඉබේම එජාප පක්ෂ නායකත්වයද වෙනස් වේ.

    මහ බැංකු මංකොල්ල චෝදනාව තිබියදීත් 2015 අගෝස්තුවේ 50,98,916 ක් ජනතාව එජාපය විශ්වාස කළහ. එහෙත් රනිිල්ගේ ගජමිතුරු පාලනය නිසා 2018 පෙබරවාරියේ දී ඡුන්ද 36,40,620 තෙක් ඇද වැටී පාලක එජාපය දෙකට වැටිණ. රනිල්ට එරෙහිව විශ්වාසභංගය හමුවේ රනිල් යායුතුය යන ඓතිහාසික අපේක්ෂාවෙන් එජාපය ආවේශ විය. 2018 මාර්තුවේදී රනිල් සිය ආරක්ෂාව සඳහා එජාප මන්තී‍්‍රන්ට දුන් පොරොන්දු එක් රැයකින් කඩ කළේය. අද ජවිපෙය අවලාද නොතකා සටන් කරති. ඒ මහින්දට එරෙහිවය. සිරිලිය ගිණුම,තාජුදීන් ඝාතන පරීක්‍ෂණ, හිර ගෙදර ඝාතන, ගාමිණි සෙනරත්ගේ වංචා යටපත් කරමින් රාජපක්ෂලා රැක්ක රනිල් ඒ ජයග‍්‍රහණය හරහා හෙට නැවත අගමැතිවනු ඇත. මෙය අවසන් නොවන කාලකන්නි කරුමයකි. එජාප නායකත්වය සඳහා කරු සහ සජිත් දෙවරක් සටන් වැදිණ. එහෙත් කරු හෝ සජිත් අගමැතිකමට කෑදරව රනිල් පාවා දුන්නේ නැත.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න