අගමැති ධුරයෙන් යනවද නැද්ද? මහින්ද රාජපක්ෂගේ අවසන් තීරණය?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    තමන් ඉල්ලා අස් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැනුම් දුන් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.කෙසේ වෙතත් මින් පෙර වාර්තා පළ වූයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කළ බවයි.

    source: https://gossip.hirufm.lk/74369/2022/05/mahinda-rajapaksha.html#readmore
     
    • Sad
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මහින්ද මැතිදු නෑ අප අත හැර යන්නේ
    අරලිය ගහ මැදුරේ සැම දින වැජබෙන්නේ
    තන් ලොකු කෞශල්‍යා බඩ උඩ නැළවෙන්නේ
    එදින තමයි තම පණ නල ගැලවෙන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    සේරටම කලින් මුන් සේරටම කතාවෙලා එකක් කියන්න පුරුදුකරන්න ඕනෙ..... මළ කරදරයක්නෙ මේක... දවස් කීයක් තිස්සෙ ඒ පැත්තට මේ පැත්තට බයිල ගහනවද...

    මේ නාකි සෙට් එකටම වයසට ට්‍රැක් පැනල තියෙන්නෙ....
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උදේ යනවා රෑට යන්නේ නැහැ ඉලග දවසේ රෑට යනවා උදේ යන්නේ නැහැ මාරම කොයිල් වැඩ දෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මයින් බබා ගේ හැසිරීමට හේතුව අද පොස්ට් එකක තිබිලා මම දැක්කා. පොර දයලයිසිස් එකේ ඉන්නේ ඒ කියන්නේ E-CKD. වකුගඩු හොදටම නරක වෙලා කියන එක. එකෙන් කියන්නේ ඇගේ ඇමෝනියා දුවනවා වැඩි. ඇමෝනියා කියන්න හරිම විසක් ලේ වලට . එකේ ප්‍රදාන රෝග ලක්ෂණ තමා ඉක්මනින් මල පනින එක. කරන දේ ගැන වැටහීමක් නැති එක. ඉතාම කුඩා දේට මල පැනලා ලොකු වලියක් දාගන්න එක වගේ. කෙලින්ම මිනිහෙක් යක්ෂයෙක් වෙනවා. ඉතුරු ටික ඉතින් උබලා දන්නවනේ.
     
    • Sad
    Reactions: NRTG