අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වෙනකොට නිතිඥයන් විසින් සකස් කර ජනාධිපතිවරයට බාර දීමට නියමිතයි.
 

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    Dq9abxyX4AAGWTS.jpg:large
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.:P
    http://www.lankadeepa.lk/news/රනිල්-යළි-අගමැති-වුණොත්-පැයක්වත්-පුටුවේ-නොසිටින-බව-ජනපති-කියයි/101-539577
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    කමෝන්..........කමෝන්.............තව බොරුවක්.:rofl:

    උබලට තව බොරු කියන්න ideas එහෙම නැති උනොත් කියපන් ඈ, අපි හෙල්ප් එක දෙනවා එකෙන්ම....උබලත් කීයක් හරි හොයාගන්න එපැයි:lol::lol:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අස්වීමේ ලිපිය තාම දීලා නැද්ද බන්.. :D
    TV එකේ කියන්න කලින් උඹෙන් දැන ගන්න හැදුවේ.
     

    Similar threads